(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
නිරෝධායන නීති උල්ලංඝනය කරමින් මහ මග මුඛ ආවරණ නොමැතිව ගමන් ගත් පුද්ගලයන් දස දෙනෙකු අද (5) පොලිසිය භාරයට ගත් බව පිළියන්දල පොලිසිය කියයි .
කැස්බෑව හා පිළියන්දල නගරවල ක්ෂණිකව සිදු කළ සොයා බැලීමේදී එමෙන්ම පිරිස මුඛ ආවරණ නොමැතිව සිටින අයුරු දැකගත හැකි වීමෙන් අනතුරුව කළ වරද පහදා දී පොලිස් භාරයට ගැනීමට පොලිස් නිලධාරීන් කටයුතු කළහ
අනතුරුව එම පිරිස පි සි ආර් පරීක්ෂණ සිදු කිරීම සඳහා යොමු කිරීමට පියවර ගත් බව පිලියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් මහතා පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd