භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනෙකු කොළොන්නාවේදී ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරුවනට ඇප ඉල්ලා විත්තිකරුවන්ගේ නීතීඥයෝ මහාධිකරණයට පෙත්සමක් ගොනු කළහ. එය දෙසැම්බර් 21 වැනිදා සළකා බලන බව මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා පැවීසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ද මේ නඩුවේ සැකකරුවෙකි. ඔහු තවම සිංගප්පූරු රෝහලක ප්‍රතිකාර ලබයි
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රධාන සැකකරුවන් ගැන සළකා බලද්දී, මේ අයට ඇප දෙන එකේ වරදක් මම නම් දකින්නේ නැහැ. (නි)
ලොක්කෝ සැප විදිති, කුක්කෝ දුක්විඳිති (ස)
ඔන්න ඔය මිනිස්සුන්ව නිදහස් කරන්න. (නි)
කළකම් පළදෙන්න තනතුරු බලපාන්නේ නැහැ. (නි)
දැන් ඉතින් ‘‘අරයත්’’ අනිත් පැත්තෙනෙ. (නි)
කොහොමත් මේ කට්ටිය නිදහස් වේවි (ස)
කොහොමහරි අන්තිමට ඔය දේ වෙනවා කියලා අපි දැනගෙන හිටියා. (නි)
මේ අය නිදහස් කරන එක තමයි හොඳ (ස)
අනේ අපිට නම් එයාලා කොහේ හිටියත් එකයි. (නි)
මට මතක නෑ මේ සිද්ධිය (ස)
නිදහස් කරන්නයි තියෙන්නේ අප්පා. (නි)
ළගදිම අරයත් මාධ්‍යයට කියාවි එයාටත් මොකුත්ම මතක නැහැ කියලා. (නි)
මේවා ගැන අදහස් කියන්න තිබුණත්, ඒවා කියලා අපේ ආයුෂ අඩුකරගන්නේ මොකටද? (නි)