ඉපැදී දින හතක් ගතවූ බිළිඳකු රුපියල් පන්දහසකට විකිණී යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අවිවාහක මවක දරුවන් නැති කතක හා තැරැව්කාරයින් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මට දරුවව ගොඩක් වටිනවා ඇති.....ඒත් අවිවාහක නිසා ඉදිරියට යන්න අමාරුයිනේ ...මොන ක්‍රමයකින් හෝ දරුවව ජීවත් කිරීමට උත්සාහා කිරීමයි වටින්නේ (ස)
මොන පවක්ද මේ (දී)
පව්කාර වැඩ (දී)
අර රේල් පාරේ දාලා ගිය දරුවගේ සිද්ධිය මතක් වෙද්දි මේ අම්මා අනර්ගයි (ස)
රු.1000 ට මිනි මරනවනම් පන්දහට ළමයි විකුනන එක වෑඩක්ද (දී)
පව් අසරණ ළමයි (දී)
පොඩි පටිය හින්ද වෙන්න ඇති පව්කාර මිනිස්සු (දී)
තැන තැන මරල දානවට වඩා හොදයි (දී)
කතා වැඩ. ඒත් උපන් ගමන් මරනවට වඩා හොදයි (දී)
මෙම වැටලීම නීත්‍යානුකූල උනත්, මෙයින් වෙන්නේ අර අම්මට හිරබත් කෑමට සිදුවීම,ළමයි නැති නිසා ළමයෙක් හදාගන්න ආපු කාන්තාවටත් සමහරවිට හිරබත් කෑමට සිදුවීම, ළමයටත් මොනවිදිහෙන් හරි අම්මෙක් කියන්න කෙනෙක් නැතුව නිවාසයක දුක්විඳින්න සිදුවීම .... ද ...? අවිවාහකව දරුවන් ලැබුණු අනිත් අම්මලත් දෙවරක් සිතාවි - කාට හරි දෙනවද එහෙම නැත්නම් කොහේ හරි දාල යනවද එහෙමත් නැත්නම් ජීවිතය නැති කරලා දානවද කියල.. (දී)
දරුවො හදලා විකුණන එකත් එක්තරා ව්‍යාපාරයක් වෙලා වගේ (ස)
ලක්මාලි, පෙනෙන් නැද්ද මේක ව්‍යාපාරයක් නොවෙයි කියල. මම නම් හිතන්නේ මේක විකිණීමක් නොවෙයි . තමන්ට තියාගන්න බැරි දරුවා වෙනකෙනෙකුට දීමක්. දරුවෙක් නොවෙ බඩේ කොට්ටයක් වත් බැඳගෙන ඉන්නවද ඔයා රුපියල් 5000 ක් දෙනව කිව්වට ? නැහැ නේ. (ස)
ගෑනු ළමයෙක්ද ?? පිරිමි ළමයෙක්ද ?? .(ස)
අපේ සමාජෙ මහ කැත සමාජයක්. අප්ප නැතුව අම්ම දරුවව ගෙනාවත් බනිනවා. මරන්නේ නැතුව කාටහරි දුන්නත් බණිනව. ඒ අම්ම කරල තියෙන්නේ නරක වැඩක් නෙවෙයි. පිරිමියා කොහොම හරි බේරිල ඉන්නවා. ඇයි කිසිම කාන්තා සංවිධානයක් හෝ රජය අවජාතක දරුවන්ගේ පියාට වගකීම පවරල වන්දිගෙවන විදිහක් හදන්නේ නැත්තේ. අසරණ කාන්තාවන්ටම විතරක් ඇයි වරද පටවන්නේ .(ස)
කොහෙද. ඉන්දියාවේද, පකිස්ථානයේද ? (ස)