නුවරඑළියේ සිට රේන්දපොල දක්වා ගමන් කරන බස්රථයකට මාර්ග බලපත් ලබාදීමට විරෝධය පළ කරමින් ඇරඹි වැලිමඩ-නුවරඑළිය පෞද්ගලික බස් වැඩවර්ජනය අද තෙවන දිනටත් ක්‍රියාත්මක වීම නිසා මගීහු අසීරුවට පත්ව සිටිති.
වැලිමඩ සිට උවපරණගම, හපුතලේ, බදුල්ල, බණ්ඩාරවෙල, කොළඹ, මහනුවර සහ නුවරඑළිය බලා ධාවනය වන බස් රථ 310ක් පමණ මේ වන විට වැඩවර්ජනයට එක්වී ඇත.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ මගින් (දී)