IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


බොලිවුඩ් නිළියක් පොලීසියෙන් නවතාලයි

2016-07-23-ent-01

ජූහු නගරයේ තමන්ගේ වාහනයේ සුරතලුන් තබාගෙන සැරිසැරූ බොලිවුඩ් නිළියක වන රිචා චාද්දා,පොලිස් නිලධාරීන් විසින් අතරමගදී නවතා තිබෙන පුවතක් බොලිවුඩයෙන් වාර්තා වේ. කෙසේ වෙතත් සැක කටයුතු කෙනෙක් අසුන මත සිටීම මීට හේතුවී තිබෙන බව ඉන්දීය පොලීසිය පවසන නමුත් ඇයව නවතා ඇත්තේ ඇය පොලිස් නිලධාරීන් පසුකර මිනිත්තු තිහකට පසුවවීම කැපී පෙනේ. මේ ගැන සඳහන් කරමින් ඇය පවසන්නේ තමන්ගේ රියැදුරු නිවාඩු ගොස් ඇති බැවින් තමන් එදින වාහනය පැදවූ බවත් තමාගේ සුරතලා වාහනයේ අනෙක් අසුනේ හිඳගෙන සිටි බවත්ය.

 

2016-07-23-ent-02



අදහස් (0)

බොලිවුඩ් නිළියක් පොලීසියෙන් නවතාලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 166 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 371 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 159 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site