බලපිටිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති අජන්ත ගුණරත්න මහතා ගාල්ල කරාපිටිය රෝහලේදී අද මිය ගියේය. රිය අනතුරකින් තුවාල ලැබූ ඔහු පසුගිය සෙනසුරදා රෝහලට ගෙනයනු ලැබීය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොද මිනිසෙක්. අපරාදේ අකාලයේ ජීවිතයෙන් සමුගත්තා. ඔබට නිවන් සුව...(ස)
අයියෝ සල්ලි