IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


බලන්ගොඩ මුස්ලිම් පල්ලි 13ක දේවමෙහෙයන් අත්හිටුවයි

(ප්‍රින්ස් රත්නායක)
 
බලංගොඩ ප්‍රදේශයේ කාන්තාවකට සහ කුඩා දරුවෙකුට කෝවිඩ් ආසාදනය වීමත් සමඟම පිරිස  එක්රැස්වීම වළකාලමින් අද(08) දහවල් සිට මුස්ලිම් පල්ලි 13ක දේවමෙහෙයන් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බව බලංගොඩ සෞඛ්‍ය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නූර්දීන් රිෆයිඩීන් මහතා සඳහන් කළේය.
 
ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ මේ වන විට පවුල් 9ක 60ට ආසන්න  පිරිසක්පී.සී.ආර්.පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවත්, එම පරීක්ෂණ වාර්තා ලැබෙන තෙක් එම දේවමෙහෙයන් පැවැත්වීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට දන්වා ඇති බවත්ය.



අදහස් (0)

බලන්ගොඩ මුස්ලිම් පල්ලි 13ක දේවමෙහෙයන් අත්හිටුවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31534 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13879 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11072 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 158 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1078 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 302 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site