මැදපෙරදිග සිට රැගෙන එන රන් භාණ්ඩ තත්ත්වයෙන් බාල බව පවසා ව්‍යාජ රන් භාණ්ඩවලට මාරු කළ බව කියන තැරැව්කරුවෙක් හොරොව්පතාන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. මැද පෙරදිග ගෘහ සේවයට ගිය කතුන් මෙම වංචාවට අසුව ඇතැයි පොලිසිය කියයි. විදේශ සේවා ආයතනයක තැරැව්කුරුවක බව කියමින් ගෙයින් ගෙට ගොස් ඔහු ළඟ තිබූ ව්‍යාජ භාණ්ඩවලට මාරු කළ අවස්ථා රැසක්ම පොලිසිය ඇසු වී ඇත. ඔහු ළඟ තිබී ඇති බඩු රන් ආලේපිත ඒව බව ද පොලිසිය සොයාගෙන ඇත.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ රත්‍රරන් සෞදියේ විකුණන්න බැහැ. ඒ වුනාට සෞදියේ රත්තරන් ලංකාවේ හොඳ මිලකට විකුණන්න පුළුවන්.හේතුව මිශ්‍රණයේ වෙනස .(ස)
අපේ රටේ මිනිස්සු රවට්ටන්න වගේම රැවටෙන්නත් හොදට දන්නවා. (නි)
මේ පිලිබඳව අපේ කාන්තාවන් දැනුවත් කරානම් හොඳයි .(ස)
එහෙ තියන රත‍්‍රං හොඳයි - මෙහෙ තියන රත‍්‍රං වලට වඩා - අම්මෝ මෙහෙම දෙයක් අපි දැනගෙන හිටියෙ නෑ නෙ. ලංකාදිප පුවතට පින් සිද්ද වෙන්න ඒකත් දැනගත්තෙ - අනේ අර කටාර් වල ඉන්න නාපාවල මහත්තයට පින් දෙන්න ඕනෙ මේ දේ කියලා දුන්නට... හ්ම්...(ස)
අනේ අපේ කාන්තාවන් නිදිවරාගෙන කැත කුණු හොඳලා අමාරුවෙන් දුක් මහන්සියෙන් මිලදී ගන්න දේවල් මේ විදියට මංකොල්ල කන අයට යහපතක් වෙන්න එපා (ස)
අපේ ගෑනුන්ගේ මොලේ තරම පේනවනේ.. දුර දිග නොබලා මුදල් වැඩියෙන් ලැබෙනවානම් ඔනම දෙයක් කරයි.(ස)
මේකත් අර බාල පෙට්‍රල් , බාල බෙහෙත් වගේ බාල රත්තරන්.....(ස)
කැරට් 22 කියන්නේ රන් 10 ට තඹ 1 ක් , ලංකාවේ කැරට් 22 ට රන් 10 ට තඹ 2 ක් මිශ්‍ර කරනවා .මේ හේතුවෙන් ලංකාවේ කැරට් 22 මැදපෙරදිග රටවල කැරට් 18 ට ගැනෙන්නේ .(ස)