බ්‍රේසියා නුවර ශ්‍රී ලාංකික නත්තල් උළෙල පසුගියදා ෆියුම්චෙල්ලෝ රංග ශාලාවේදී පැවැත්විණි.
ජූඩ් ලසන්ත පියතුනම්ගේ අනුශාසකත්වයෙන් ධර්මදූත ළමා සමාජය තරුණ සංසදය මීට එක් විය.
වැඩිහිටියන්ගේ නොයෙක් කුසලතා රැසකින් නත්තල් උළෙල විචිත්‍රවත් විය. වෙරෝනා ඇන්ටන් රංජිත් පියතුමන් ප්‍රධාන ආරාධිතයා ය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ නත්තලක් වේවා ! ජේසු පිහිටයි (ස)
ලෝක වාසී සියලු දෙනාටම සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා (ස)
ලෝක වැසි සැමට සුභ නත්තලක් (දී)
ලස්සනයි. (නි)
ලෝක වාසි සැමට සුභ නත්තලක් (දී)