අන්ධ සිසුවියන් දෙදෙනෙකු අපයෝජනයට ලක් කළැයි කියන ගුරුවරු දෙදෙනෙකුගේ වැඩ තහනම් කළ බව විදුහලේ පාලක මණ්ඩලය කියයි.
මේ සිසුන් එම පැමිණිල්ල කර ඇත්තේ බ්‍රේල් මගිනි.
මුලින් රිමාන්ඩ් කැර සිටි ගුරුවරු දෙදෙනා පසුව ඇප මත මුදා හැර සිටියහ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක වැරදීමක් වියහැකියි. උගන්වන්නෙත් අන්ධ සර්ලා නිසා නොපෙනී නොහිතපු තැනක් අත ගෑවෙන්න ඇති. (නි)
ඇයි ඇප දුන්නේ .(ස)
ඉතිං ඕක කලින්ම කියන්න තිබුණනේ. (නි)
ගමක රටක සදහනක් නම් නැහැ. (නි)
උදේ සවස පිරිත් කියන බණ අහන බෟද්ධ රජ්‍යයකට යන අය ඉන්න රටක තරම.. ගුරු පරපුරටම අවනම්බුවක්.. නිගාවක්..!(නු)
රාගය නිසා අන්ධ වුණාට හොද වැඩේ. (නි)
ඔන්න වැඩේ නියමයි.. හොදට උගන්වලා තියෙනවා..!(නු)
නැතිව වෙන මොනවා කරන්නද? මේ යන විදියට හිරගෙවල් මදිනේ වැරදිකරුව්න්ට.. ගෙදරටම යවන එක වඩා හොදයි..!(නු)
ගුරුවරු දෙන්නත් අන්ධද? (නි)
ඒ දෙන්නා හොඳයි පාසලකට නෙමෙයි ගණිකා මඩමක් පාලනය කරන්න (ස)