ජෝර්දානයේ රැකියා කරන බිරියට පඩි නොදී හරිහැර කරතියි විදේශ සේවා නියුක්ති කාර්යංශයට දෙමසකට පෙර කළ පැමිණිල්ල ගැන කිසිත් නොකළැයි විරෝධය පළ කරමින් තුන්මොදර කලුඅග්ගල ආර් ජී සමරක්කොඩි (43) බම්බලපිටි ක්ෂේත්‍ර බලකා පොලිස් මූලස්ථානාය ඉදිරිපිට ගසකට නැග්ගේය.
ටිකවේලාවට පසු දොඹකරයක ආදරයෙන් බිමටගත් පොලීසිය ඔහු බම්බලපිටිය පොලීසියට බාර දුන්නේය.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගහකට නගින්න පුලුවන් නම් ගස් නැගලා සල්ලි හොයන්න තිබුණේ නැද්ද මම අහන්නේ? (නි)
හිත හයිය මිනිසෙක් (දී)
අනේ පව් අසරණයා (දී)
තානාපතිලාගෙන් ඇති වැඩේ මොකක්ද කියලා හිතෙනවා. (නි)
ඔය විදේශ සේවා නියුක්තිය එන්න කලින් මිනිස්සු රට ගියෙ නැද්ද ? එදත් සුලු සුලු කරදර තිබුණා. අද ඊට වඩා යන අයට ප්‍රශ්න. මමත් අවුරුදු ගණනක් රට ගියා. ආණ්ඩුවෙ බද්දත් ගෙව්වා. සත පහක පිහිටක් මට නම් වෙලා නැහැ. කමක් නැහැ අපේ සල්ලි වලින් පවුල් ගණනාවක් රැකෙනවනෙ. ඒකෙනුත් හොරකම් කරනවා කියලා පත්තරවල දකින කොට තමා ඉවසුම් නැත්තේ. මොනවාහරි කරන දෙයක් අවංකව කළොත් නේද හොද ??? (නි)
පිහිට වෙන්න පාලකිනි
රට තුළ පවතින දරිද්‍රතාවය මෙවැනි සිදුවීම් වලින් පෙනෙනවා. මේවාට වගකිව යුතු කණ්ඩායමි වෙනත් දේවලට යොමුවෙලා, ජනතාවත් මංමුලා කරලා. ආගමික නායකයන්ටවත් මෙවැනි දේ නොපෙනීම ඉතාම කණගාටුදායක කරුණක්. (නි)
මේවා හොයලා බලන්නේ නැතුව බලධාරීන් මොනවා කරනවාද? (නි)
පවු. කොච්චර අහිංසක මිනිස්සුද කියලා ඡායාරූපය දැක්කහමම කියන්න පුලුවන්. (නි)
විදේශ ඇමතිතුමාගේ නෙත ගැටේවා..!(නු)
දුක් විදින ජනතාවගේ ශාපය වදීවි මෙහෙම ගියොත් නම්... (නි)
ඔතන ගෑණු කෙනෙක් හිටියා නම් අහවලා දුවලා ඒවි. (නි)
පව් අහිංසක මිනිස්සු මෙහෙත් දුක් විදලා එහෙත් දුක් විදනවා.. ඒ මිනිසුන්ගේ පැමිණිලිවත් සළකා බලන්න.. මේ රටවල ඉන්න කාන්තාවන්ට හරිම කැත විදියට සළකන්නෙ.. දැංවත් අපි වහල් වෙලදාම නවත්තන්න හිතමුද?(නු)
වැඩ හරියට කරලා නැතුව ඇති. ඒක වෙන්න ඇති පඩි දීලා නැත්තේ. (නි)
පවු, අහිංසක මිනිසුන්. මෙයාලා ගැන රජය වග කිව යුතුයි. මේ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සේවාවන් නම් අන්තිමයි. රට යන අහිංසක මිනිස්සුන්ගෙන් මුදල් අය කළත් සලසන කිසිම සේවයක් නම් නැහැ. මේවට තමයි කියන්නෙ මහ දවාලෙ සිදුවන මංකොල්ල කියලා. ඒත් කිසිම දේශපලන පක්ශයක්වත් සිවිල් සන්විධානයක්වත් මේවට විරුද්ධව කතා කරන්නෙ නැහැ. විපක්ෂයේ අයට මේවා පේන්නෙ නැත්තෙ ඇයි? මේ වගේ අසරණ වූ අය මේ රටේ හරියට ඉන්නවා. බලධාරීන්ට නම් මේවා ටෙලිනාට්‍ය වගේ ඇති. මේ වගේ අසරණ මිනිස්සුන්ගේ ප්‍රශ්න දිහා මීට වඩා සංවේදීව බලන්න කියා අපි බලධාරීන්ගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා. (නි)
අපි ගැන අපිම ලැජ්ජා වෙන්න ඕනෑ. (නි)
බිරිය නැති නිසා කොහොමත් මෙහෙම තමා..!(නු)
මේ වගේ අසරණ වූ අය මේ රටේ හරියට ඉන්නවා.. බලධාරීන්ට නම් මේවා ටෙලිනාට්‍ය වගෙ ඇති.. මේ වගේ අසරණ මිනිස්සුන්ගේ ප්‍රශ්ණ දිහා මීට වඩා සන්වේදීව බලන්න කියා අපි බලධාරීන්ගෙන් ඉතා ඕන කමින් ඉල්ලා සිටිනවා.. (නු)
අසරණ මිනිස්සුන්ට දැං වෙන කරන්න දෙයක් නැහැ.. ගස්වලට නගිනවා ඇරෙන්න.. (නු)
කරුණාකර සම්පූර්ණ වැටුප ලබාදෙන්න..!(නු)
ෙමාකටද මා දුප්පත් වී ඉපදුනේ ෙපර කරුමෙට මෙග කකුලද නැති වුනේ දින දින අපෙ නැතිබැරිකම වැඩි වුෙන් රට ගිය මගෙ හාමිනේට පඩි දෙන්නෙත් නැහැ අනේ.,(නු)
මේ විදේශ සේවා නියුක්ති කාර්යංශය සෙවාවන් නම් අන්තිමයි. රට යන අහින්සක මිනිස්සුන්ගෙන් රු 12,000/= ගනනෙ අය කරනව එත් සලසන කිසිම සෙවයක් නම් නැ. මේවට තමයි කියන්නෙ මහ දවාලෙ සිදුවන මන්කොල්ල කියල. එත් කිසිම දේශපලන පක්ශයක්වත් සිවිල් සන්විධානයක්වත් මේවට විරුද්ධව කතා කරන්නෙ නැ. විපක්ෂයේ මේවා පේන්නෙ නැත්තෙ ඇයි??(නු)
පව් අහිංසක මිනිසුන් මෙයාලා ගැන රජය වග කිව යුතුයි...!(නු)
විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සේවාවන් නම් අන්තිමයි(නු)
බලධාරීන්ට තේරෙන භාෂාවෙන් එයා කතාකරලා වගෙයි. (නි)
අනේ කාලේ වනේ වාසේ (දී)
එච්.ඩබ්.සංජිව කියලා තියෙන දෙයට මම එකඟයි. ඇත්තටම අපේ ගෑණු අපා දුක් විඳිනවා මේ රටවල. එක්කෝ එක එකාට විකිණෙනවා. දැන්වත් මේ වැඩේ නවත්වන්න. (නි)
කවුද මේවාට වග කියන්නේ (දී)
දැන් ඉතිං එයාට දොඹකරේ ගාස්තුත් ගෙවන්න වෙයි. (නි)
මේ මනුස්සයාට පිහිට වෙන්න (දී)
අනේ ඇත්තට. මේ කාර්යංශය දැන් අන්තිමයි. (නි)
ඔය අංශය අංශභාගයක් වගෙයි දැන්. (නි)
අසරණ මිනිස්සු (දී)
සනූල් ඔබ හරියටම හරි. (ත)
අපේ රටේ මහජන සේවය අඩුවෙලා හුගක් කල්.. මහජන පළිගැනීම් වැඩිවෙලා.. (නු)
අයියෝ! අපේ තානාපති කාර්යාල ගැන නම් කියලා වැඩක් නැහැ. තමන්ගෙ රාජකාරියවත් දන්නෙ නැහැ හරියට. (නි)
ඒ වගේද අපේ පෞඪ ඉතිහාසය... (නි)
මිනිස්සුන්ට කරදරයක් වුණහම නොබැලුවට වෙලාවට මුදල් නම් ගන්නවා. (නි)
ලංකාව ගැනඅපට ලැජ්ජයි.. මහජනයා හිගා කනවා.. කාන්තාවන් වහල් වැඩ... ලෝක හිනස්සනවා..!(නු)
වහාම ලංකාවේ කාන්තාවන් පිටරට යන එක නතර කළ යුතුයි. (නි)
ඒකනම් ඇත්තටම මංකොල්ලකෑමක්ම තමයි. (නි)