
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මීගමු බන්ධනාගාරයේ ඇතිවූ ඇති වූ ගැටුමින් තුවාල ලබා මීගමුව රෝහලේ ප්‍රතිකාර ලැබූ තවත් බන්ධනාගාර නිලධාරියකු මිය ගිය බව රෝහල් ප්රකිශකයෙක් පැවැසීය.
මේ අනුව මෙම ගැටුමින් මියගිය බන්ධනාගාර නිලධාරින් සංඛ්‍යාව හය දක්වා ඉහළ ගොස් ඇත. රැඳවියන් ඇතුළුව මිය ගිය මුළු ගණන විසි හයක් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්ධනාගාර වල තදබදය අඩු කරන්න කිසිම උත්සාහයක් මේ වසර එකාමාහර අරගත්තේ නැහැ, ඒ වෙනුවට හයි වේ හදන්න තමයි ට්‍රයි කෙරුවේ...!
දැන් 20ක් විතර. තව 1500ක් අඩු කරගත්තොත් මීගමුවේ බන්ධනාගාරේ ඉන්න ඕනෑ නියම ගණනට එනවා.
මේ තරම් දරුණු රැදවියන් කොහොමද නිදැල්ලේ ඉන්නේ? මොවුන්ව වෙනම කුඩුවලට නොදමා... මෙවැනි ලොකු මිනීමැරුම් කරන්න තරම් නිදහසක් කොහොමද ලැබුනේ මොවුන් හිරේ හිටියත් නිකරුනේ කාලය ගෙවන්න දෙන්න එපා. සුලුසුලු. කම්හල් ඇරලා. වැඩ ගන්න ඕන එල්ලුම් ගහත් නැති රටක් නිසා. බරපතල වැඩ. හිරගෙවල් ඇතුලෙන් හෝ එලියෙන් කරන්න පටන් ගන්න ඕනෑ. තුන් වේල කාලා නිදාගන්න දුන්නාම. කරන වැරැදි වැඩ නතර කරන්නේ නැහැ. උලුවන් තරම් වැඩ අර ගන්න කොට හිර ගෙදරට එන කට්ටිය අඩු වෙනවා. හිර ගෙදර කියන්නේ උපන්දින පාටි ගන්න තැනක් නොවෙයි අපායක්. ඒතත්වෙන් තියන්න ඕන මොවුන් යහමගට ගන්න නම්... කලින්නම් රටේ නායකයා කියන එකත් නිතරම හිර ගෙදර හොරුන් මිනීමරුවන් බලන්න යනවා. මේ වගේ නායකයින් ඉන්නකොට... රට වැසියෝ යහමගට ගන්න අමාරුයි. නාකිමයිනා නිසා හිරේ ගිය. යන්න ඉන්න බුද්ධිමත් නායකයින් තව ඉන්නවා. මේ රට ගොඩ ගන්න. හිරගෙවල් වහන්න නම්. එය අපායක් වියයුතුයි. හිරකරුවන්ගේ ජේලර්වරුන්... නිතිගරුක, නිර්භීතකම තියෙන්න ඕනෑ.
බන්ධනාගාරය නිසියාකාරව කළමනාකරණය කර, තදබදය අඩු කළ යුතුයි. වැරැදිවල ස්වභාවය අනුව වෙනත් තැන්වලට මාරු කිරීම අවශ්‍ය වෙනවා...