IMG-LOGO

බදුල්ල මහරෝහලේ 10 වාට්ටුව වහයි

(පාලිත ආරියවංශ)

හල්දුම්මුල්ල ප්‍රදේ‍යේදී  සිදුවූ  රිය අනතුරකින්  තුවා ලබා ප්‍රතිකාර සඳහා බදුල්ල   මහරෝහලට  ඇතුලත් කරතිබූ තුන් හැදිවිරිදි ළමයෙකුට කොවිඩ් 19  අසාදනය වී ඇති බව අනාවරණය වීම නිසා  එම රෝගී දරුවා ඇතුලත් කර තිබූ බදුල්ල මහරෝහලේ 10 වාට්ටුව  අද (6)තාවකාලිකව වසා දමා  තිබේ.

කාර්යමණ්ඩලයට  නිවසේ තුළම ස්වයං නි‍රෝධායනයට ලක් කිරීමට කටයුතු කර  තිබේ.

‍පානදුරේ සිට මෙම පිරිස පැමිණ ඇති අතර  ළමයා සමග පැමිණි  ඔහුගේ  පවුලේ අට දෙනෙක්   රෝහලට ඇතුලත් කර  පී.සී.ආර් සදහා යොමුකළ බවත් රෝගී දරුවා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට  යැවීමට  කටයුතු කරන ගෙන බවත් බදුල්ල මහරෝහලේ අධ්‍යක්ෂ   සී.මාපා මහතා පැවසීය.



අදහස් (0)

බදුල්ල මහරෝහලේ 10 වාට්ටුව වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 374 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 537 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 224 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site