අන්තර් සමාජ පළමු කොටසේ සීමිත ක‍්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී බදුරලිය ක‍්‍රිකට් සමාජය කඩුලූ 2 කින් සී.සී.සී. පිල පරාජය කිරීමට සමත් විය. සී.සී.සී. පිල ඕවර 49.4 කදී සියලූ දෙනා දැවී 207 (ළහිරු වේරගල 55, හසන්ත ප‍්‍රනාන්දු 26, ගයාන් විජේකෝන් 39, නිමේෂ් පෙරේරා 35, චින්තක පෙරේරා 16, ළහිරු ගමගේ 40/2, සාලිය සමන් 55/2, රොෂාන් ලක්සිරි 23/5) බදුරලිය පිල ඕවර 49.2 කදී කඩුලූ 8 ට 208 (සෙබස්තියන් පෙරේරා 26, පබසර වඩුගේ 34, සහන් විජේරත්න 24, නිලූෂාන් නෝනිස් 30, සාලිය සමන් නොදැවී 38, රුවින්ද ශාමේන් 15, හසන්ත ප‍්‍රනාන්දු 29/2, ගිහාන් රූපසිංහ 26/2)
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd