( රංජන් කස්තුරි)
ඉකුත් කාලයේ බුදු දහමට නිගා වන අයුරින් ක්රියා කළ පුද්ගලයින් නීතීය ඉදිරියට ගෙනවිත් දඩුවම් දිය යිතු යැයි සමස්ත ලංකා ජමිඉයිතුල් උලමා හෙවත් ඉස්ලාම් ආගමික වියතුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
වෙනත් ආගම්වලට අපහාස කිරීම ඉස්ලාම් ධර්මය තරයේ හෙලා දකින බවද එය අල් කුරානයේ සඳහන් වන බවද එම නිවේදනයේ දැක්වේ.
එම නිවේදන පහත දැක්වේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ උගත්තුද? එහෙම නැත්නම් අන්තවාදී, කල්ලියක්ද? මේ සිංහල බෞද්ධ රටේ දැනුවත්ව හෝ නොදැනුවත්ව, මෝඩ බෞද්ධ අන්තවාදීනුත් සමග මේ උත්සාහ දරමින් සිටින්නේ, මේ රට ෂරියා නීතිය ක්රියාත්මක වන මුස්ලිම් රටක් බවට පත් කිරීමටයි. දැනටමත් ඒ අන්තවාදී, ඉස්ලාම් ආකල්ප, මෝඩ බෞද්ධ සමාජයේ ක්රියාත්මක වන බව රහසක් නොවේ. ඇෆ්ගනිස්තානයේ පවා, ඈත අතීතයේ මුලින්ම මෙවැනි සමාජ පසුබිමක් නිර්මාණය වී තිබුණු බවට කිසිදු සැකයක් නැහැ...
එයාලට දඬුවම් දෙන්න කලින් ඔයාලා හැදෙන්න. හෙල්මට් දාන්න. විවාහ නීතියට ගරුකරන්න. නීති විරෝධිව අල්ලාගෙන තියන බෞද්ධ පුදබිම් වලින් ඉවත් වන්න. ජනගහන බෝම්බය නවතන්න. බුදුපිළිම කඩා නොදමන්න. ආයුධ එක්රැස් කිරීමෙන් වළකින්න. වනාන්තර එලි කරකර ජනපද ඇති නොකරන්න. බෞද්ධ ප්රජාවට හලාල් කැවීමට උත්සාහ නොකරන්න.. (එකම ආහාර නීතියකට ගරුකරන්න)
ලංකාවේ බුද්ධාගමට මුසල්මානුවන්ගේම පිහිටයි!!! දැන් බුද්ධාගම ආරක්ෂා කරන්න වෙලා තියෙන්නෙත් ඒ අය කියන විදිහට? අනේ මෙහෙමත් ගොන්රැලක්... අතට බුදු දහම පත්වුනානේ? බඩ පුරවාගන්න බුදු දහමත් විකුණගෙන කෑවා...
ලිපි ශීර්ෂයේ පළමු භාෂාව අරාබි... මේ මිනිස්සු කොහෙද ජීවත් වෙන්නේ?
බුදු දහමට පමණක් නොව මොනම ආගමකටවත් නිගා කිරීමෙන් වැළකිය යුතුයි. ඒ වගේම බලෙන් ආගම් පතුරුවන එකෙනුත් වැළකී සිටිය යුතුයි.
වසර දහස් ගණනක සිට පැවත එන බෞද්ධ සමාජයේ ඇති යහපත් හර පද්ධතිය නිසා තමයි ඔබ සියලුදෙනා ඉතා සාමකාමීව මේ රටේ රිසිපරිදි වාසය කරන්නේ... අපි අහලා දැකලා තියනවා ඉන්දුනීසියාව, ඇෆ්ගනිස්ථානය වගේ බෞද්ධ රටවලට සිදුවූ දෙයයි... එබැවින් සියලුම ජාතීන්ගේ යහපත වෙනුවෙන් බෞද්ධ ශිෂ්ඨාචාරය රැකගැනීම සහ ඒවාට ගරුකොට ජීවත් වීම සාමය සමගිය අගයන සැමගේ යුතුකමක් මෙන්ම වගකීමකි...
හරි දේට හරි කියන්න තරම්වත් දිව නොනැමෙන අපේ බෞද්ධයින් ඔන්න උඩ ඉන්නවා. අඩුම තරමේ නිවේදනයවත් කියවලද මන්දා...
මම මේ ප්රශ්නය දකින්නේ වෙනත් අකාරයකට. කිසිම දහමක් අන්තවාදී විය යුතු නැහැ. සෑම දහමකින්ම මිනිසා උතුම් ක්රියාවන්ගෙන් පරිපූර්ණ හොඳ දැහැමි පුද්ගලයන් බවට පත් කිරීමට මග පාදයි... නමුත් මිනිසා යනු ආශාවන්ගෙන් පිරුණු අය බැවින් තම තමන්ගේ සුඛ විහරණය පතාම ජීවත් වෙන කොට්ඨාශයක්. මේ කෙටි ජීවිතකාල පරිච්ඡේදයේ ඔවුන්ගේ ආකල්පමය හැගීම් ඉස්මතුකර එය ඉතා උසස්, එයම පමණක් නිවැරදි යන තක්සේරුවේ හිඳගන්නා තීන්දු, තීරණ උඩ මේ ප්රශ්නය ඔඩුදුවයි. තමන් කාටවත් භය නැහැ.. තමන් අදහන ආගම තමන්ව බේරයි යනුවෙන් සිතා කරන අලුගුත්තේරු වැඩ නිසා තමාගේ සමස්ත ප්රජාවම ප්රශ්නයකට මැදි වෙන බව මේ කාලකණ්ණින්ට නොතේරෙන එකට නම් මට කණගාටුයි. ඒ නිසා අන්තවාදී නොවී තමන් අදහන ආගමකින් ගත යුතු සමාජයට යහපත් දේ පමණක් ගෙන අනිත් කරුණු කාරණා තමන් පමණක් කිසිම කෙනෙකුට අයුක්තියක් අසාධාරණයක් නොවෙන විදිහට භාවිතා කිරීම මැනවියි යනු මගේ හැඟීමයි. ඕනෑම දෙයක් ඕනෑවට වැඩිය ඕනෑම නැහැ කියලා කියමනක් තියනවනේ.. තමන් මිය යන දවස කාටවත් කියන්න බැහැ. තත්පරයෙන් තත්පරය අපි මරණය කරා ලඟාවෙනවා.
මේ ගොල්ලන්ගේ මේ කතා "කාරිය කෙරෙන තුරු" පමණයි. මොකක්ද කාරිය? තම ප්රජාව වැඩිවෙන තුරු පමණයි. ඒ බව මෝඩ සිංහලයා තේරුම් අරගෙන නැහැ. ඒ ගැන තේරුම් ගන්න ඉස්ලාම් ආගමේ මූලධර්ම ටිකක් ඉගෙන ගන්න. අන්න එතකොට තේරේවි "මේකොයි යන්නේ රයිගම් පාරේ" කියලා. නෙදර්ලන්තය ජර්මනියට වෙලා තිබෙන දේ බලන්න. ඕක තේරුම් ගත්ත ට්රම්ප් මහතා ඇමරිකාවට පැමිණීම සීමා කරන්න හැදුවා. වාසනාවකට අපේ ප්රදේශවල මුසල්මානුවන් නැත. නමුත් රනිල් ගෙවල් 500 හදනවා. ඒවාට ඔය ජාතිය දැම්මොත් අපේ පළාත විනාශයි...
මම මේ ප්රශ්නය දකින්නේ වෙනත් අකාරයකට... කිසිම දහමක් අන්තවාදී විය යුතු නැහැ. සෑම දහමකින්ම මිනිසා උතුම් ක්රියාවන්ගෙන් පරිපූර්ණ හොඳ දැහැමි පුද්ගලයන් බවට පත් කිරීමට මග පාදයි. නමුත් මිනිසා යනු ආශාවන්ගෙන් පිරුණු අය බැවින් තම තමන්ගේ සුඛ විහරණය පතාම ජීවත්වෙන කොට්ටාශයක්. මේ කෙටි ජීවිත කාල පරිච්චේදයේ ඔවුන්ගේ ආකල්පමය හැගීම් ඉස්මතුකර එය ඉතා උසස්, එයම පමණක් නිවැරදි යන තක්සේරුවේ හිඳගන්නා තීන්දු තීරණ උඩ මේ ප්රශ්නය ඔඩුදුවයි. තමන් කාටවත් භය නැහැ තමන් අදහන ආගම තමන්ව බේරයි යනුවෙන් සිතා කරන අලුගුත්තේරු වැඩ නිසා තමාගේ සමස්ත ප්රජාවම ප්රශ්නයකට මැදි වෙන බව මේ කාලකණ්ණින්ට නොතේරෙන එකට නම් මට කණගාටුයි. ඒ නිසා අන්තවාදී නොවී තමන් අදහන ආගමකින් ගත යුතු සමාජයට යහපත් දේ පමණක් ගෙන අනිත් කරුණු කාරණා තමන් පමණක් කිසිම කෙනෙකුට අයුක්තියක් අසාධාරණයක් නොවෙන විදිහට භාවිතා කිරීම මැනවියි යන මගේ හැඟීමයි. ඕනෑම දෙයක් ඕනෑවට වැඩිය ඕනෑම නැහැ කියලා කියමනක් තියනවනේ... අනික අපි ඔක්කොම මැරෙන මිනිස්සු... කව්රුවත් සදාකාලිකව ජීවත්වෙන්න ඇවිත් නැහැ. තමන් මිය යන දවස කාටවත් කියන්න බැහැ. තත්පරයෙන් තත්පරය අපි මරණය කරා ලඟාවෙනවා.
ඉස්ලාම් ආගමට නිගා කළොත් සෞදි අරාබියේ දෙන දඬුවම මේහේ බුද්ධාගමට නිගාකළ මුසල්මානුවන්ට දෙමු නේද? කැමතිද? දඬුවම දෙන්න සිංහල බෞද්ධයෙක් හොයන්න බැරිවෙයි. නමුත් මම එන්නම් දඬුවම දෙන්න. අත්දෙකෙන්ම උස්සන්න පුළුවන් බර කඩුවක් පමණයි මට ඕනේ...
ඕවයේ පිටිපස්සෙන්ම ඉන්නේ උඩරට තරුණ පහේ විපක්ෂ සිංහල බෞද්ධ යයි කියා ගන්නා මන්ත්රිවරු දෙන්නෙක් නේද?
ඉහත සඳහන් ප්රතිචාර බොහෝමයක් මාතෘකාවට අදාලව නෙමෙයි පලවී ඇත්තේ...
දැන් මොකාටද එන්න හදන්නේ?
බුදුදහම ගැන බෞද්ධ අපි බලාගන්නම්... තමුන් තමුන්ගේ වැඩක් බලාගෙන අර බෞද්ධ පුරාවස්තු විනාශ කල මුස්ලිම් අය ගැන බලාගන්න. අනික බලෙන් අල්ලන් ඉන්න ඉපැරණි බෞද්ධ බිම් අපිට දෙන්න. ඔයාලගේ ඔය කුරානයේ තියෙනවා කියන සාම පණිවිඩ ලෝකේ පුරා ත්රස්තවාදය භීෂණය වපුරන ඔහෙලගෙ අයගේ ඔලුවලට පුරවනවා. නිකන් බයිලා ගහන්නේ නැතිව... ඉන්න.
මේ වගේ පල්ලි, කෝවිල්, බෞද්ධ අන්තවාදීන් කඩනකොට, නිගා කරනකොට බෞද්ධ බුද්ධිමතුන් මේ වගේ කිව්වද? වෙනස මේක තමයි..
"අනික අපි ඔක්කොම මැරෙන මිනිස්සු... කව්රුවත් සදාකාලිකව ජීවත්වෙන්න ඇවිත් නැහැ. තමන් මිය යන දවස කාටවත් කියන්න බැහැ. තත්පරයෙන් තත්පරය අපි මරණය කරා ලඟාවෙනවා." හරියට හරි ඒ නිසා අපෙන් පසු මේ රටේ උපදින සිංහල බෞද්ධයාට බෞද්ධ රටක් ඉතිරි කර මැරෙමු. අවුරුදු 2600ට වඩා පැරණි මේ රටේ සිංහල බෞද්ධකම රැකුණේ මම වගේ හිතපු සිංහලයෝ නිසා... රනිල් වගේ මිනිස්සු ඒක නැතිකරන්නයි බුද්ධාගමට ආවේ...
කරුණාකරලා ජාතිවාදී අදහස් එපා... ජාතිවාදය මාර්කට් කරනවා තරම් කුජීත වැඩක් තවත් නැහැ...
බෞද්ධ, හින්දු, ඉස්ලාම් කතෝලික, ක්රිස්තියානි යන ආගම් අදහන සියලු දෙනාම අද මුල් තැන දීලා තියෙන්නේ තම තමන්ගේ ආගමික සංකේතවලට මනාපය. ප්රතිපත්තිය රකින අනුගාමිකයන් සිටින්නේ අතලොස්සක් පමණයි. මෙම ආගමික සංකේතවලින් මිදිලා ප්රතිපත්තිගරුක අනුගාමිකයන් බිහිවනතුරු අපේ මාතෘභූමියට කිසිම සෙතක් වෙන්නේ නැහැ.
දැන් රටේ නීතිය ක්රියාත්මක වෙන්නේ එක එක සංවිධාන වලට ඕන ඕන විදිහට
මෙතන කමෙන්ටු දාන අපේ මුස්ලිම් මහත්තයන්ගේ සමාජ ජාල ගිණුම්වල මුල් පින්තුරේට තියෙන්නේ පාකිස්තාන් කොඩිය හෝ අරාබි කොඩිය... ලංකාව කියන්නේ ඒ ගොල්ලන්ගේ ජීවත් වෙන රට නමුත් ඔලුව තියෙන්නේ අර කියපු රටවල...