IMG-LOGO

බණ්ඩාරවෙල දිසා රෝහලට විසබීජහරණ කුටියක්

සමන් පාලිත නානයක්කාර

 බණ්ඩාරවෙල දිසා රෝහලට විසබීජහරණ කුටියක් පරිත්‍යාග කිරීම අද (5) සිදු කෙරිණි.

බණ්ඩාරවෙල  පදිංචි ඉංජිනේරු රෝහිත තිලකරත්න මහතා මෙම විෂබීජහරණ  කුටිය පරිත්‍යාග කර ඇති අතර දියතලාව මූලික රෝහලට ද විෂබීජහරණ  කුටියක් පරිත්‍යාග කිරීමට සූදානම් කර ඇති බවද බව ද ඒ මහතා  සඳහන් කළේය.  



අදහස් (1)

බණ්ඩාරවෙල දිසා රෝහලට විසබීජහරණ කුටියක්

ජයරත්න Sunday, 05 April 2020 04:32 PM

මේවා ඇතුලේ ඉසින්නේ මොන වගේ රසායනික ද්‍රව්‍යයද? කරුණාකරලා එක එක්කෙනාට ඕන විදියට නොකර රජයේ ප්‍රතිපත්තියට අනුව වැඩ කරන්න. ඉන්දියාවේ මිනිස්සුන්ට බ්ලීචින් පව්ඩර් ඉහල වුන දේ දැක්කනේ?

:       1       66

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 335 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 509 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 204 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site