මාස අටක් වයසැති නිවින් දරුවන් දෙදෙනෙකූ මවගේ ගර්භාෂයේ සිදුකරනා අරුම පුදුම ක‍්‍රියාවලියක් ස්කැනර් වීඩියෝවක් මගින් ඵළිදැක්වීමට ලන්ඩනයේ ඵමිපිරියල් වෛද්‍ය වීද්‍යාලයේ වෛද්‍ය වරුන් පිරිසකට හැකිවීය. ඵහිදි ඵම වෛද්‍යවැන්ගේ මතය වනුයේ රණ්ඩුවක වීලසින් අත්පා වීසිකරමින් දරුවන් දෙදෙනාගේ මෙම හැසිරිම තමන් රැඳී සිටීනා තැන ඉඩකඩ වැඩිකර ගැනිමට ගන්නා උත්සහායක් බවයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් අනේ .(ස)
එක කුසේ ඔහොමනම් එලියට ආවහම කොහොම වේවිද ?? හිතන්න බලන්න පොඩ්ඩක් ............ (ස)
පව්නේද (ස)
නිතර දකින්න නොලැබෙන වීඩියෝ එකක් (දී)
කොහොමද කියන්නේ ඉඩ වැඩිකර ගන්න එහෙම කියනවා කියලා (ස)
හරි දඟකාර දෙන්නෙක් වාගේ (ස)
මල්ලව පොර සූරයො දෙන්නෙක්ද කොහෙද. (ස)
අපි කොහේ සිටද ආවේ ? කුමක් සදහාද ආවේ ? ආපසු කොහාටද යන්නේ ? මෙවැනි දේ සම්බන්ධව කල්පණා කිරීමට නිරීක්ෂණය කිරීමට ලබාදුන් හොද අවස්ථාවක් ලෙස මෙය දකින්නෙමු. (ස)
හැම අම්මා කෙනෙක්ම ඔය දුක දරණවා .(ස)
ඒ උනාට මේස්කෑන් කරන්න හොදද
මමනම් කියන්නේ මේ වගේ වැඩ කරන්න හොද නැහැ මේ කිරණ ළමයාට හොදද (දී)
මේ දෙන්නා එලියට ඇවිල්ලත් මරාගනීද දන්නේ නැ .(ස)
මෙය දුටු විගසම මට සිහි වුයේ "ඉපදීම දුකක්" යන බුදු වදනයි. ඉතා සීමිත ඉඩකඩක වැඩෙන කලලයක ඉඩකඩ දෙදෙනෙක් බෙදා ගැනීම කොතරම් වේදනා කාරී වන්නට ඇතිද .... (දී)
මේක විකාරයක් (ස)
බලන්නත් දුකයි , පව් හිරවෙලා ඉන්නේ.. පොඩ්ඩක් මානව හිමිකම් ගැන හොයලා බැලුවොත් නරකද ? .(ස)
අම්මා හරිම වාසනාවන්තයි .(ස)
දෙවෙනි බබා ටිකක් දඟකාරයෙක් වගේ .(ස)
නියම පුවතක් (දී)
අපිත් ඉන්න ඇත්තේ ඔය විදිහටම තමයි (දී)
ඇත්තමයි බොහොම විරල වීඩියෝ එකක් (දී)
මේ සියල්ල උහුලන කාන්තාවට තමයි අපේ ගොඩක් අය ගරහන්නේ ..දැන්වත් ඒක නවත්වන්න (ස)
හරි කමල් ..ඒත් අනාගතේදි ??
ඔයාලා දෙන්නගේ රණුඩුවෙන් අම්මට තමයි රිදෙන්නේ (ස)
ලොකු වෙද්දි දේශපාලනයට එයි (ස)