බකමූණ ගල්මුල්ල පාසලේ මවුපියන්ගේ උද්ඝෝෂණය අද දෙවැනි දිනටත් පැවැත්විණි. ඔවුහු දඹුල්ල බකමූණ මහා මාර්ගයේ උද්ඝෝෂණය කරන්නට වූහ.
පොලීසිය හා උද්ඝෝෂකයන් අතර උණුසුම් තත්ත්වයක් ද ඇති විය.
දෙමව්පිය නියෝජිත පිරිසකට උතුරුමැද පලාත් දේශපාලනඥයකු දුරකතනයෙන් බැණ වැදුණු බවද කියති. මෙම පාසලේ 6-11 පන්ති බකමූණ මහ විදුහලට මාරු කිරීමට විරුද්ධව උද්ඝෝෂණ පවත්වති.








1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හ්ම් හ්ම්... (නි)
සාධාරණ ඉල්ලීමක්. (නි)
අසරණ මිනිස්සු (දී)
ළමයි වෙනුවෙන් දෙමවුපියන් (දී)