
(දයාරත්න ඇඹෝගම)
නීති විරෝධිව යුරියා කිලෝ පනහේ මිටි 3්,460ක් ගබඩා කර තිබු මරදන්කඩවල,කවුඩාව ප්‍රදේශයේ පිහිටි වී මෝලකට අයත් ගබඩාවකට ඊයේ(30)දින මුද්‍රා තබන ලද බව ජාතික පොහොර ලේකම් කාර්යාලය කියයි.
මෙම ගබඩාව කහටගස්දිගිලිය ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් ඒකකි.
මෙම පුද්ගලයා විසින් නිති විරෝධිව මෙම ගබඩාවේ පොහොර තොගයක් ගබඩාකර ඇති බවට ලද තොරතුරක් මත ජාතික පොහොර ලේකම් කාර්යාලයේ නිලධාරින් පිරිසක් විසින් සිදුකළ පරික්ෂණයෙන් අනතුරැව ගබඩාව මුද්‍රා තබා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd