
(සුජිත් හේවාජුලිගේ)
සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් වසා දැමුණු සියලුම පාසල් ලබන 20 වැනි සඳුදා යළි ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
මෙම පාසල් වාරය ජුලි මස 24 වැනිදා දක්වා ක්‍රියාත්මක වෙයි.
සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් පාසල් ඉකුත් 11 වැනිදා සිට දින නවයක කාලයක් වසා දැමිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd