
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කස්ත්‍රිආරච්චි අධිකරණයෙන් ලබාගත් සොදිසි වරෙන්තුවක් මත සැකපිට කොළඹ අපරාද කේට්ඨසය විසින් මීට සුළු වේලාවකට පෙර අත්තඅඩංගුවට ගනු ලැබීය.
විදේස රටක නිෂ්පාදිත අත්බෝම්බයක් T 56 මැගසින් කිපයක් T 56 උණ්ඩ විශාල ප්‍රමාණයක් සමග සැකකාර මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප්පච්චි මීගමුවේ කුඩ්ඩව බදා ගත්තා වාගේ, මැඩම් චන්ද්‍රිකාත් දුවගෙන ඇවිත් බදාගනීවි
ගුණරත්න ඩෝබියා තවම දන් නැහැ ඇත්ත කතාව. සට්ටම්බියා
1977 න් පස්සේ මේ රට පාලනය කලේ මේ වගේ හැවිචෝල් කාරයෝ, ඇති යන්තම් ඒ තත්වය දැන් වෙනස් වෙලා...
පොහොට්ටුවේ හිටපු දූෂිත දේශපාලුවෝ ගැන නම් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. සමහරවිට ගිනි ගෙඩියක් දීලා අවුලක් ඇතිකරන්න හිතාගෙන ඇති...
මට මතකයි මෙයා අවුරුදු කීපයකට ඉහතදී, 1970 හා 1988-89 කාලයේදී ජෙප්පෝ කරපු මිනී මැනුම්, ගිනි තැබීම්, ආර්ථික ඝාතන ආදිය ගැන ප්‍රදර්ශන හා ලොකු ප්‍රචාර ගෙන ගියා, මහජනතාව දැනුවත් කරන්න. මට නිකම් මොකක්දෝ හැගීමක් එනවා, මේ වින්නැහිය එයා පිටට කඩා වැටුනේ ඒ නිසාවත් දෝ කියලා. මහ තැනකින් පොඩි ඉඟියක් දුන්නාම එය වටහාගෙන නිසි ක්‍රියාමාර්ග ගන්නා ගෝල බාලයෝ අපේ රටේ නැතිවායෑ...!
ඒ කාලේ සුප්‍රසිද්ධ මහත්තයෙක්...
මෙයා ද්විත්ව මිනීමැරුමකට සම්බන්ධ වෙලා හිරේත් හිටියා මීට කළින්...