(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද ඉල්ලීමක් කළේය

වි පක්ෂ නායකවරයා මෙසේද පැවසීය

දහතුන්වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රැක ගන්න අපි බැඳිලා ඉන්නවා. අවස්ථාව පලුදු කරමින් සමගාමී ලැයිස්තුවේ තියෙන පරිසර විෂයට ඇඟිලි ගැසීම  වැරදියි.පළාත් සභාවලට දැනට තියෙන අයිතිය රැක ගත යුතුයි.