භූචලන සිදුවේයැයි කියන අම්පාර වඩිනාගල, කිවුලේහිඳ අද පෙරවරු 11 පමණ කහ වැස්සක්  පැවති බව ගැමියෝ කියති.

ගමේ එක් පැත්තකට පමණක් මේ වැස්ස විනාඩි දහයක් පමණ පැවති බව ද ගැමියෝ මාධ්‍යවේදීනට කීහ.

අද ඒ පළාතේ භූචලනයක් වූ බවට පළවූ වාර්තා වැරදි බව අපට දන්වා එවා ඇත.