පළාත් පාසල් වලින් ජාතික පාසල්වලට මාරුවීම් ඉල්ලන ගුරුවරුන් මින් පසු බත්තරමුල්ල ඉසුරුපායේ ජාතික පාසල් අංශයට පැමිණිය යුතු නැත. පළාත් අධ්‍යක්ෂකවරයාගෙන් එම කාර්ය ඉටුකර ගත හැකි බව පළාත් සභා ආරංචි කියයි. පළාත් සභා අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාට මෙතෙක් නොතිබූ බලයක් මේ අනුව ලැබේ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකෙන් අපේ ගුරුවරුන්ට කොහොම වෙතත් ගුරුවරුන්ගේ ශරීර සෞඛ්‍යයට හොඳ වෙන පාටක් නෑ නේද ආයුබෝවන් (ස)
එහෙනම් තිතට වැඩේ දීලා වගේ (ස)
හෙට අනිද්දට පුවත් පත් සීඝ‍්‍රයෙන් විකිණෙයි - පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ වරු ගුරුවරියන්ට ස්ථානමාරු දෙනගමන් කරන අපචාර චෝදනා වල ප‍්‍රවෘත්ති ලිපි බලන්න.. හි ..හි..(ස)
චතූගේ කීමත් හරියටම හරි. (නි)
අනේ ! ජනතාවටත් මොනවාහරි දුන්නා නම් නේද හොද ආයුබොවන්ඩ? (නි)