පළාත් සභා ක්‍රමයට සංශෝධන ඇති කළ යුතු බවට එම ක්‍රමය හඳුන්වා දුන් එක්සත් ජාතික පක්ෂයද එකගත්වය පළ කර ඇතැයි රාජ්‍ය පරිපාලන හා ස්වේදේශකටයුතු ඇමැති ඩබ් ඩී ජේ සෙනවිරත්න මහතා කුරුවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාල සම්බන්ධීකරණ රැස්වීමේදී ප්‍රකාශ කළේය. ඒ අනුව රජය ක්‍රියා කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු පැවසීය. ‘පළාත් සභාව සුදු අලියෙක්. එයින් සිදුවන්නේ රජයේ මුදල් වැනසීම පමණයි.‘
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද කියන්නේ
නැහැ ඇයි එහෙම කියන්නේ
කතාව ඇත්ත
පොඩි අය පොඩි පරිමාණෙට.... ලොකු අය ලොකු පරිමාණෙට... අනේ අනිච්චේ! (නි)
මොකද මේ ඒ පාර මෙහෙම කතා කියන්නේ? (නි)
අනේ ඇත්තට! මේ ටික තේරෙන්න ගිය කල්? (නි)
සාමාන්‍ය මහජනතාවට නම් මේක තේරිලා හුගක් කල්. (නි)
ඔයිට වැඩිය සුදු අලි ඉන්න තැනක් අපි දන්නවා. (නි)
පළාත් සභා විතරද? අපිට නම් පාර්ලිමේන්තුවත් පෙනෙන්නේ එහෙමයි. (නි)
පළාත් සභාවේ අය තමයි බුරුතුපිටින් හිරේ ඉන්නේ (ස)
සුදු අලියෙක් කියනවට වැඩිය අපි කැමති පළාත් සභා ක්‍රමය පුස්සක් කියලා කියනවට. (නි)
කහවත්ත කාන්තා ඝාතන ගැනත් කවුරුහරි ඔහොම කෙලින් කතා කරනවා නම්? (නි)
අපි ඕක දන්නේ 1987 ඉදන්. (නි)