සන්ධානයේ උතුරුමැද පළාත් සභා මන්ත්‍රී ජයන්ත මාරසිංහ මහතා ඇතුළු පිරිසක් මනම්පිටිය ලංකාදීප මාධ්‍යවේදී නිමල් ජයරත්න මහතාට පහරදී ඔහුගේ කැමරා ආම්පන්න කඩා බිඳ දැමීයැයි පොලොන්නරු පොලීසියට අද දහවල් පැමිණිලි කලේය. මනම්පිටියේ ප්‍රවෘත්තියක් වාර්තා කිරීමට ගිය අවස්ථාවේදී ඔහු මෙම මැර ප්‍රහාරයට ලක් විය. ජයරත්න මහතා පොලොන්නරු රෝහලට ඇතුළු කරනු ලැබ සිටී. පළාත් සභා මන්ත්‍රී ඇතුළු පිරිස අත්අංඩගුවට ගැනීමට නියමිතයි. පොලොන්නරුව පොලීසිය මූලස්ථාන පරීක්ෂක දුමිඳු සේනානායක මහතා පරීක්ෂණ පවත්වයි.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්ත්‍රී තුමා (දී)
මාධ්‍ය නිදහසට මරු පහරක් (දී)
එයාව ලබන සැරේ පාර්ලිමේන්තුවට යවමුද? (නි)
ඔය පළාත් සභා කියෙන්නේ කබල් පාලන ක්‍රමයක්. (නි)
මැරයන් නැති රටකට මාව රැගෙන යන්න ස්වාමීනි..!(නු)
මේවා අර අහවල් ප්‍රවෘත්ති නාලිකාවට පෙනුණේ නැද්ද දන්නෙ නැහැ? (නි)
බයවෙන්න එපා නඩුව අහන්න පාර්ලිමේන්තුව ඉන්නවා...!(නු)
මේ වගේ වැඩ කරන්නෙම පළාත් සභා මන්ත්‍රීලානේ..!(නු)
රටේ මිනිස්සු දන්නවා මෙයාලාගේ වැඩ.. කොහොම හිටිද මෙයත් පාර්ලිමේන්තු ගියොත්...!(නු)
ජයරත්න මහතා වාර්තාකරන්න ගිය වාර්තාව ජයන්ත මහත්තයාට අවාසි වෙන එකක් වෙන්න ඇති..!(නු)
දුමින්ද සේනානායක මහාත සාධාරණය ඉටුකරයි කියලා සිතමි..!(නු)
විධායක බලය පෙන්නන්න ඇති..!(නු)
කමක් නැහැ. ගුටිත් රසයි කියා කියා කන්න. (නි)
නෑ නෑ ඕවා අර අහවල් පැත්තේ බාප්පාගෙන් පුරුදු වුණ කැත වැඩ. (නි)
අන්න වැඩේ වරද්දා ගත්ත තැන (දී)
පුදුමයි. (නි)
ජනතාවට අධිකරන පිහිටත් අහිමි වේ. අහෝ රටකට යන කල! (නි)