තොරතුරු හෙළි කරන මාධ්‍යවේදීන්ට පහරදීමට කිසිවකුට අයිතියක් නැතැයි ද, මනම්පිටිය ලංකාදීප මාධ්‍යවේදී නිමල් ජයරත්න මහතාට පහරදුන් බව කියන පළාත් සභා මන්ත්‍රී ජයන්ත මාරසිංහ මහතා රජයේ ඉඩම් අනවරයෙන් වෙන අයට දීමේ උත්සායහක් ගත්තේදැයි පරීක්ෂණයක් අරඹා ඇතැයිද ඉඩම් ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා දඹුල්ලේ උත්සවයකදී පැවසීය. ‘මේ ප්‍රහාරය මා හෙලා දකිනවා. මාධ්‍යවේදීන්ට පහර දෙන්න කාටවත් බෑ. මේ පළාත් සභා මන්ත්‍රී රජයේ ඉඩම් වෙනත් අයට පැවරීමේ අනවසර කාර්යේ යෙදී සිටියාදැයි පරීක්ෂණයක් ආරම්භ කරනවා‘යැයි ද ඇමති කීවේය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාධ්‍යට මොකුත් කියන්න එපා වැඩ වරදියි (දී)
ඒ මාධ්‍යවේදියා එයාටම ගහගෙන නෙමෙයි නේද? (නි)
ලොකු ලොක්කොත් ඔය වැඩේ කරද්දී පොඩ්ඩෝ කළහම මොකද වෙන්නේ? (නි)
මට නම් මුකුත්ම මතක නැහැ. (නි)
ඒක හොදයි, හැබැයි හරියට ක්‍රියාත්මක වෙනවා නම්. (නි)
කවදාද ඔය පරීක්ෂණය පටන්ගන්නේ? ආසයි දැනගන්න. (නි)
නියමයි...... අන්න හරි. නිතිය අකුරටම (දී)
ඔවු මුතුකුඩ, අපි බලාගෙන ඉමු. දැන් දඩුවම් දෙයි. (නි)
අයියෝ සල්ලි
අහන්නත් සතුටුයි (දී)
සන්තෝසයි....... සන්තෝසයි....... (දී)
බොරු කරන්න එපා (දී)
අපි දන්නවනේ බබා . (ස)
සියල්ලොම පෝලින් ගැහෙන්න (දී)
ඔය විදිහට පරීක්ෂණ තියනවනම් ඔක්කොටම තියන්න ඕනේ (දී)
ඇත්තෙන්ම ඇමතිතුමනි හොඳ අදහසක්. (ත)
වැදගත් වැඩක් (දී)
ජයවේවා
ඡන්දේ දුන්නේ රටේ තියෙන දේ රැක ගන්න මිසක් වනසන්න නෙමෙයි (ස)
නිතිය හරිහැටි ක්‍රියාත්මක කරන්න (දී)
වරද කරුවෙක් නම් නිකන් ඉන්න එපා (දී)