නව මාසයක් වයසැති නිවුන් දරු දෙදෙනෙක් හොදට පිහිනති. එලි හා විලියම් මීටර 25ක් පිනූ බව ඔවුන්ගේ මව වික් ක්‍රයිකුෂ් කියන්නීය. පුහුණුකරුවකුගේ උදව්වෙන් ඔවුනට පිහිනුම් උගැන්වූ බව පියා වන චාලි කියයි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගියආත්මෙ පිහිණුම්කරුවො වෙන්න ඇති..!(නු)
ලොකු වැඩ කාරයෝ වෙයි..!(නු)
අපි කොයි තරම් මේගොල්ලන්ට බැන්නත් එයාලා කොහොමත් දක්ෂයි..!(නු)
එල කිරි (ස)
ඕක අපේ දරුවන්ටත් පුරුදු කරන්න පුලුවන් දෙමවුපියන් බය නැත්නම්. (නි)
දෙමාපියන්ගේ බය නැති කම (ස)
කී වෙනි ඔලිම්පික් තරඟාවලිය අරමුණු කරගෙනද මේ දෙන්නට පුහුණු කරන්නේ (ස)
කී වෙනි ඔලිම්පික් තරගය ඉලක්ක කරගෙනද දන්නෙ නැහැ? (නි)