පුහුණු වෙමින් සිටි මිග් 27 ප්‍රහාරක ජෙට් යානයක් දුම්මලසූරියේදී කඩා වැටුණු බව ගුවන් හමුදා ප්‍රකාශක ඇන්ඩෘ විජේසූරිය මහතා පැවැසීය. නියමුවා ස්වයංක්‍රීයව පැරෂුටයකින් ඉවතට පැණ ඇති බව මුලින් ලැබුණු වාර්තාවලින් කියවෙන බවද ඔහු සඳහන් කළේය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලි..
ප්‍රතිචාර එවල වැඩක් නැහැ මේගේ දේට..
අපරාදෙ මහජන සල්ලි..