මහාමාර්ගයේ රාජකාරි කරමින් සිටි පොලීසියේ පස් දෙනෙකු ලොරියකට යටවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දිගන රජවැල්ලේ රියදුරකු සැකපිට අත්අඩංගුවට ගත් බව බලගොල්ල පොලීසිය කියයි. ඔහු බීමත්ව සිටි බව මැණික්හින්න රෝහලේ වෛද්‍ය වරයා කියයි. මෙම පුද්ගලයාට විරුද්ධව මීට පෙර පොලිස් කොස්තාපල්වරියක රිය අනතුරකට පත් කළැයි අධිකණයේ නඩුවක් විභාග වෙහින් පවතින බවද පොලීය සඳහන් කරයි. අනතුරින් බරපතල තුවාල ලැබූ පොලිසියේ තිදෙනෙක් මහනුවර රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබති.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඈත්තට මේක ලංකාවේද වුණේ? (නි)
මොකද්ද ඒ කතාව (දී)
රියදුරුට පොලිසිය පෙන්නන්න බැහැ වගේ (දී)
පොලිසියටත්, අනතුර කළ මිනිහටත් වඩා මට දුක මේකේ අදහස් ලියලා තියෙන සමහර අය ගැන. අහෝ! අපි ඉන්නේ මේ අය අතරේ නේ. (නි)
දඬුවම ටිකාක් සැර වෙයි (දී)
පොලීසියේ අය කරන වැඩ වලට අපිටත් මෙවැනි දේ කරන්න හිතනවා තමයි නමුත් එහෙම කරන්නේ නෑ නේ.මේ මනුෂයයා හිතන දේ එහෙම්මම කරලා නේ...මේක වම් පෑලෑන් කරපු දෙයක් වෙන්න බැරි නෑ....මෙවැනි සිද්ධියක් මීට අවරැදු ගණනාවකට පෙර ගාල්ලෙන් ආරංචි වුනා.ඒක නම් හිතා මතා පාරේ හිටපු ට්‍රැපික් කෙනෙක්ව යට කරලා (නු)
මේක හිතා මතා කළ දෙයක්ද කියලාත් හිතෙනවා.!(නු)
සුපේක්ෂලාගේ අදහස කියවන විට මට අප්‍රියයි..!(නු)
මට හිතෙන්නේ හිතලම හප්පන්න ඇති ?(නු)
මේ මනුස්සයාවත් ලොරියටම යට කරන්නයි තිබුණෙ..!(නු)
සිංහලයන් මේ වගේ පෙලිසියට සාප කරන්නේ ඇයි..?(නු)
ඇත්තමයි මධු.... (නි)
වරද පොලිසියේ නෙමෙයි. (නි)
මතට තිත . තිතතට වැඩ (ස)
ගරු කළ යුතු චරිතයක් වගේ..!(නු)
පොලීසියේ ඉන්න හැමෝම නරක නෑ . මනුස්සකම දන්න ගොඩක් අය ඉන්නවා . ඉක්මන් සුවය පතනවා (ස)
ඇයි මේයා පොලිසියම හප්පන්නේ..!(නු)
මදිනේ හැබෑටම (ස)
නියම එඩිතර මිනිහෙක්. (ස)
නීතිය කොහෙද තියෙන්නේ (ස)
සුපේක්ෂලාගේ අදහස නමටත් එක්ක ලැජ්ජා හිතෙනවා.. අනවබෝධයෙන් කටුයුතු නොකරන්න..!(නු)
අනේ ලංකාවේ නීතියක් තියෙනවද ????, කොහෙද ඇත්තටම තියෙන්නේ ඔය නීතිය ? (ස)
මේ රියදුරන්ට පොලීසියේ මහත්වරු පේන්න බෑ වගේ (ස)
සුපේශලා-මෝඩ කතා කියන්න එපා.. නීතියක් කියල දෙයක් තියෙන්නෙ මොකටද?(ස)
පස් දෙනෙක්වම යට කලානම්, ඒක දැක්ක අයත් ඉන්නවනම්, බීලත් හිටියනම් ඇයි තව නඩු අහ අහ වෙලාව මුදල් නාස්ති කරන්නේ? කරන්න තියෙන්නේ ඒ ලොරියටම එයාවත් යට කරන එකයි. නමුත් මරන්න හොඳ නෑ.ආබධිතයෙක් කලාම ඇති.(ස)