කිලිනොච්චියේ සිට කොළඹ කොටුව බලා ගමන් කළ මගීන් 50 දෙනකු රැගත් පෞද්ගලික බස්රථයක් හලාවත පුත්තලම මාර්ගයේ ලුණුවිල පාලම අසලදී සැඩ පහරට හසුව ගසා ගෙන යද්දී දොඹකරයක් ආදාරයෙන් සියලු මගීන් බේරා ගැනීමට පොලීසිය සමත් විය.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහඟු පිනක් ඒ වැඩේ (දී)
රටේ හැමතැනම ගංවතුර, ගිනි... සුවදුක් විමසන්න එක ඇමතිකෙනෙක්වත් යනවා මම නම් දැක්කේ නැහැ. (නි)
මෙයා බස් එක බෝට්ටුවක් හරි නැවක් හරි කියලා හිතුවද දන්නේ නැහැ. නොසැළකිල්ලක මහත. නැවත කරත්තයක්වත් දක්කන්න දෙන්න හොද නැහැ. (නි)
මොවුන්ට මුලුමහත් ජාතියේම ප්‍රණාමය හිමිවිය යුතුයි. (නි)
හමුදාවට, පොලිසියට බැනලා වැඩක් නැහැ. දේශපාලනය නිසයි එයාලා බැණුම් අහන්නේ. (නි)
කොහොමත් සමහර පුද්ගලික බස් රථ හිමියන් සල්ලි විතරයි හොයන්න හදන්නේ. ජීවිත ගැන වැඩක් නැහැ. බස් එකේ පා පුවරුවේ යන හැටි පේනවනේ. බස් එක නවත්වනකොට 1ක් 2ක් එළියේ. (නි)
වෙච්ච දේ දැන් වෙලා ඉවරයි. දැන් කාටවත් දොස් කියලා වැඩක් නැහැ. (නි)
අපේ පොලිසියේ ඉන්නේ වැඩකාරයෝ. පොළවත් එකයි. වතුරත් එකයි. (නි)
කොයි තරම් වටිනා වැඩක්ද (දී)
මම හිතන්නේ මෙතනත් රඟපෑමක් තියෙනවා කියලයි (ස)
රටත් ඡනතාවත් බේරාගන්න හැමදාමත් බෙරට ඒන්නේ රණවිරුවන්ය (ස)
ලංකාවේ පොලිසිය කොච්චර හොදයිද කියලා තේරෙන්න අප්‍රිකානු රටකට ඇවිත් බලන්න. ලංකාවේ පොලිසියට මගේ ප්‍රණාමය! (නි)
ඉස්සර පොලිසිය කොච්චර හොදද? දේශපාලනය පොලිසියට අත දාපු දවසෙ ඉදලා තමයි පොලිසිය නරක් වුණේ. (නි)
හමුදාවට සහ පොලිසියට පින්. (නි)
රියදුරාට දොස් කීම වැරදියි , බස් එකේ 50 ක් හිටියනේ . පොලීසියේ අය උතුම් ක්‍රියාවක් කරලා තියෙන්නේ (ස)
පොලීසියේ සියලුම නිළධාරීන්ට සහ දායක වු සැමටම බෙහෙවින්ම ස්තූතියි..... (ස)
ඉතාම හොඳ වැඩක් (ස)
කියන දේ නාහපු ඔය රියැදුරාව බස් එකේම තියලා එන්නයි තිබුනේ. (ස)
ගොඩාක් පින් සිද්ද වෙනවා (දී)
ගෞරවණීය පොලිස් නිලධාරීන්ට මගේ ප්‍රණාමය! (නි)
විශිෂ්ටයි පොලිස් මහත්වරු (ස)
ශාන් ඔයා ලංකාවෙද ඉන්නේ (ස)
මෙවන් දූෂණ, වංචා පිරි රටේ ඔබ වැනි විරුවන් සදා අමරණීයයි. (නි)
ශාන් ලා වගේ මිනිස්සු ලංකාවේ ඉන්නකන් අපිට ජයගන්න බැහැ. (ස)
විශිෂ්ට ක්‍රියාවක්. පොලිස් නිලධාරීන්ට මගේ ප්‍රණාමය! (නි)
නියම වැඩක් මේ. ඒත් ලැබෙන සමහර ප්‍රතිචාර ගැන දුකයි. (නි)
පොලිසිය කවදත් හොදයි, දේශපාලනය නොගෑවුණොත්. (නි)
මොඩ ඩයිවරය හින්දා තව පොඩ්ඩෙන් ජිවිත ගණනක් අනතුරේ!!!!! (බ)
මිල කළ නොහැකි අති උතූම් වූ වීර ක්‍රියාවක්. මේ කෑපවීම් අගය කළ යුතුමයි. පොලීසියේ සියලුම නිළධාරීන්ට සහ දායක වු සැමටම බෙහෙවින්ම ස්තූතියි....!! (නි)
ලංකාවේ සදාචාරයේ පිරිහීමට බලපාන ප්‍රධාන හේතු තුනකි. 1. පුද්ගලික බස් 2. ත්‍රී රෝද රථ 3. හමුදාවෙන් පැන ආ සෙබලුන් (නි)
ඔබ ඇති විශිෂ්ටයි (දී)
නියමයිනේ. (නි)
ඇත්තටම මේ වැඩ අගය කලයුතුයි (දී)
ඒව හොද වැඩ (දී)
මෙවැනි සැඩපහරක් තුල බස් රථ පැදවීමත් මෝඩකමක්, බස් රථවලට නැගීමත් මෝඩ කමක් නමුත් වතුරෙන් බේරෙන්න කොහොම හරි එන්නත් ඒපායැ, මෙවැනි අපාදා අවස්ථාවලට අවශ්‍යයවන පරිදි වගකිව යුත්තන් බෝටිටු සේවයක් ආරම්භ කලානම් මෙවැනි විපත් සිදුවන්නේ නෑ මෙවැනි අවස්ථාවල ආණ්ඩුවේ හෝ විපක්ෂයේ හෝ මැති ඇමතිවරු නොදැකීම ඇත්තටම කණගාටුවට කරුණක්. (ස)
පොලීසියේ ඉන්නෙත් අපි අතරින් ගිය හදවත් උණුවෙන මිනිස්සු කොට්ඨාශයක්. (නි)
ශාන් මේක අපේ පළපුරුද්ද? මෙයා ලංකාවෙ නෙමෙයි වගේ... මිනිසුන්ගේ ජීවිතවල වටිනාකමක් නැහැ.. හලාවත පොලිසියේ උතුම් වැඩක්.!(නු)
නියමයි. (නි)
හොද වඩාත් කරනවා නේද (දී)
අනෙක් දේවල් වලින් වැඩක් නැහැ. කරන වැඩේ අගය කරන්න පුරුදු වෙන්න. (නි)
සතුටුයි. ශ්‍රී ලංකා පොලීසියටත් මේ වගේ අය ඉන්න එක ගැන. (නි)
හොඳ වැඩක් (බ)
හොද වැඩ කරද්දී අපි ඔක්කොම එකතුවෙලා පොලිසියේ මහත්වරුන්ට ස්තූති කරමු නේද? (නි)
රියදුරු මෙතරම් මෝඩද? (නි)
අනේ මේ නහින දෙහින කාලේ, ගෙදරට වෙලා නිදහසේ නිදාගෙන ඉන්නවත් අපිට නිදහසක් නැති හැටි? කොයිවෙලේ ගංවතුරක් එයිද දන්නෙ නැහැ. (නි)
අගයන්න ඕන වැඩක් (දී)
සතුටුයි. ශ්‍රී ලංකා පොලීසියටත් මේ වගේ අය ඉන්න එක ගැන. (දී)
මේ දුෂ්කර අවස්ථාවේ පොලොසියේ, ත්‍රිවිධ හමුදා කෑපවීම් ඉතා අගය කළයුතුව ඇත. නමුත් රජයේ හෝ විපක්ශයේ මන්ත්‍රීවරයෙක් ආපදා ස්ථානයක දකින්න නොලෑබීම කණගාටුවට කරුණකි. (නි)
හරියටම සුනාමි වගෙයි. (නි)
මෙම ක්‍රියාවේ වගකීම අනිවාර්යයෙන් රියැදුරු විසින් භාරගත යුතුයි. (නි)
පොලීසිය ඇත්තටම බොහොම හොදයි. පොලීසියට නරක නම ගෑවිලා තියෙන්නේ උඩ ඉදන් පහළට ඉන්න දේශපාලකයන් හින්දා. (නි)
කාලෙකට පස්සේ පොලිසියෙන් හොද වැඩක්.... (නි)
සල්ලිම සොයන්න ජීවිත කීයක් බීලී දෙන්නද හැදුවේ රාළේ? (නි)
රියැදුරා මෝඩ වැඩක් කළේය. පොලිසීය හොඳ වැඩක් කළේය. (නි)
මන්ත්‍රීලා සේරම පිටරට... (නි)
ශාන් මොනවගේ කෙනෙක්ද? (නි)
සමස්ථයක් වශයෙන් ගත් කල මෙම රියැදුරන් උගත් කොට්ඨාශයක් නොවේ. මොවුන් සමග පාරේ ගමන් කිරීම බොහෝම අමාරු වැඩක්. ගමනාගමන අංශය රජයට පවරා ගත යුතුයි. (නි)
රජයේ මැති ඇමතිවරුන් ඔය වගේ තැන්වලට නොයන එකමයි හොද. (නි)
ඔබට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා මහත්වරුනි. (නි)
විශිෂ්ට ක්‍රියාවක් (ස)
ජීවිත රැසක් ඇත රියදුරු දෑතේ ...... කියලා ඇයි ඔබ දන්නේ නැද්ද ? (ස)