ලෝක අයෝමය ශූරයා තේරීමේ තරගාවලියට සහභාගිවන ප‍්‍රසන්න පීරිස් සහ සංජීව රුවන් කුමාර දිවයිනෙන් පිටත්ව ගියහ. ලෝක කායවර්ධන සම්මේලනය 66 වැනි වරටත් සංවිධානය කරන මෙම තරගාවලිය ඉක්වදෝර්’හිදී අද (6) ආරම්භ විය. තරගාවලිය මෙම මස 11 වැනිදා දක්වා පැවැත්වේ.
2009 වසරේ කටාර් රාජ්‍යයේ පැවැති 63 වැනි ලෝක කායවර්ධන ශුරතාවලියේදී ප‍්‍රසන්න පීරිස් කිලෝග‍්‍රෑම් 65 බර පංතියේ රිදී පදක්කම දිනා ගැනීමට සමත්විය. මෙම තරග සංචාරයේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන්ගේ කළමනාකරු ලෙස නීතිඥ රසාංග හරිස්චන්ද්‍ර මහතා කටයුතු කරයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුම් ප්‍රසන්න .(ස)
සුබ පැතුම් ප්‍රසන්න (ස)
ජයවේවා! ඔබට මගේ සුභ පැතුම්! (නි)
ඔබට සුභපැතුම්