ඉතාලියේ මිලානෝ නගරයේ පැවති ආසියා අප්‍රිකා ලතින් ඇමරිකා චිත්‍රපටි සම්මාන උළෙලේදී ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂනය කළ ‘ඔබ නැතිව ඔබත් එක්ක‘ චිත්‍රපටිය සිනිස් සම්මානය හිමිකර ගත්තේය. සංනිවේදනය සඳහා වන ලෝක කතෝලික සංගමය එය ප්‍රදානය කළේය .
ඉතාලියේ මිලානෝ නගරයේ පැවති ආසියා අප්‍රිකා ලතින් ඇමරිකා චිත්‍රපටි සම්මාන උළෙලේදී ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂනය කළ ‘ඔබ නැතිව ඔබත් එක්ක‘ චිත්‍රපටිය සිනිස් සම්මානය හිමිකර ගත්තේය. සංනිවේදනය සඳහා වන ලෝක කතෝලික සංගමය එය ප්‍රදානය කළේය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ සේනාව? (නි)
සම්මානයකින් ධෛර්යය වැඩි වෙනවා
අපි අගය කල යුතුයි
සම්මානේ ගැන සතුටියි එහෙත් ඔබට වෙන මතෘකාවල් නැද්ද චිත්‍රපටි හදන්න ඇයි විරෝධාර අපේ හමුදාව ඉලක්ක කරගත්තේ.(ස)
මනෝජ්, ඇයි ඔයාට මොනාද හිතෙන්නේ, ඔය හිතෙන දේ නොකියා හිටිය එකමයි හොඳ. (අ)
ජයවේවා
ශා..... නියමයි
සම්මානයක් ඕනෑම නම් රට නොකා අපොස විබාගයට අධි සම්මානත් ගන්ට තිබුනානේ, නිකන් සවුත්තු නොවී. (නි)
මේවට හෙළයා මුනිවත රකිනවා? අනේ මේවා කාටද අපි කියන්නේ? (නි)
මෙයාට සුභ පතන්න හිත හදාගන්න බැහැ. (ස)
ඔබට නිතරම සුබපැතුව අය ඔබ නැතිකරගත්තා. කලාකරුවෙකුට සම්මාන විතරක් මදි. ඔබට වැඩිය අම්සා මහතා හට අපි ගරුකරනවා (නි)
මෙය අරුමයක් නොවෙයි. සිංහල ජාතියට, බෞද්ධයාට, රණවිරුවන්ට, සංස්කෘතියට විරුද්ධව හදන චිට්‍රපටි වලට හැමදාමත් කතෝලික සිනමා සංවිධාන වලින් සම්මාන ලැබෙනවා. එයාලා ඇස් දල්වාගෙන බලන් ඉන්නේ සිංහල බෞද්ධයාට වල කපන්න පොටක් ලැබෙනකම්. (නි)
ඔය ගත්තු සම්මානය මුහුදට විසිකරලා එන්න. ගේන්න නම් එපා ලංකාව පැත්තේ (නි)
සීලිය, එයාට ඕවා නෙමෙයි ඔයිට වැඩි දේවල් කිවුවත් වැඩක් නැහැ (නි)
ඔකේ අන්තර්ගතය ගැටළුසහගතයි. (ස)
ද්‍රෝහී විසින් තවත් ද්‍රෝහියෙකුට දුන්නු තෑග්ගක්. (ස)
ඕකට " ඔබ නැතිව ඔබත් එක්ක හෙළුවෙන් " කියල දැම්ම නම් තවත ලස්සනයි කියලා මම යෝජනා කරනවා. සම්මාන ගත්තට වැඩක් නැහැ ලෝකය ඉදිරියේ රට බාල්දු කරලා. (නි)
මේක සම්මාන බලන් හදපු එකක්. (ස)
හමුදාවට අපහාසයක්. (ස)
උපන් දේශය උගසට තියලා රන් ඔටුනු අරන් කුමටද? මෙය ලංකාවේ ප්‍රදර්ශනය කරන්න දෙන්න එපා. (ස)
මේ දිසානායක නමින් අදහස් පලකරන පුද්ගලයා කන් ඇහෙන්නෙ නැති ඇස් පෙනෙන්නෙ නැති අයෙක් පවු.කවුරුත් මුකුත් කියන්න එපා. (නි)
ඔය සම්මානෙත් තියාගෙන ඉතාලියේම නැවතුනොත් හොඳයි නේද? (නි)
ප්‍රසන්න විතානගේ යනු කලා ලොවේ වැජඹෙන යෝධයෙකි. ලංකාව අපකීර්තියෙන් බේරා කීර්තිය ගෙනදුන් වීර සෙබලෙකි.ඔබට ජය! (නි)
චිත්‍රපටය නොබලා මුකුත් කියන්න බැහැ වගේම ආගම් වාදියෝ නොවෙමු. (ස)
ඒ කාලේ අපේ අක්කා යාලු කොරගන්න ට්‍රය් කොරපු කොල්ලෝ මට සීනි බෝල ටොපි දුන්නා. අක්ක විකුණලා මමත් ටොපි කෑවා. දැන් අක්ක තාත්තා නැති ළමයි එක්ක ඉන්නවා. මම එයාලව බලනවා.ටොපි වල ණය ගෙවනවා.මටත් දියවැඩියාව. නුඹටත් එසේම වේවා! (නි)
ඔබතුමා උපන් රටට කීර්තියක් දීලා සම්මානයක් ගත්තා නම් ඒකට අපිත් සතුටු වෙලා අප්පුඩි ගහනවා ප්‍රසන්න මහත්තයෝ. ඒත් මතක තියාගන්න ඔබතුමා සම්මානේ ගත්තේ තමන්ගේ රට ජාතිය පාවා දීලා. ඔහොම සම්මාන ලොරියක් ගෙනාවත් අපට එපා. (නි)
බොහොම ගෞරව කරනවා ඔබතුමාගේ හැකියාවට. එහෙත් ඔබ ගැරහුවේ රට බේරලා දුන්න රණවිරුවන්ටයි ඔබේම දරුවාට මුනුපුරට අහිමි වෙන්න ගිය රට බේරලා දුන්නු වීරයන්ටයි. ඒ කරපු අපහාසයට කණගාටුයි, රට වැසියෙක් හැටියට මට නම් (නි)
මීට හොදයි ප්‍රසන්න එයාගේ අම්මව විකුණන් කෑවා නම්.(නදී)
ලෝක කතෝලික සංගමයකින්නේ සම්මානය දිල තින්නේ.....හිතාගන්න පුළුවන් අපිට. (ස)
සන්තෝසයි
ආ, කතෝලික සංගමයත් එලියට බැහැලා තියන්නේ... (නි)
ඔබ වැනි කලාකරුවන් බිහිවී ඇත්තේ ජාතියේ අවාසනාවටය.(නදී)
කෝ මේ රදගුරුතුමා. ප්‍රකාශයක් නිකුත් කරාවි නේද? (නි)
ආයේ කිව්වත් අහලා. සම්මානයක් ලැබිලානේ. අම්මපා,නොදී පුළුවන්ඳ? හැදුවෙත් ඒකටනේ. (නි)
මනෝජ්, ඉතාලියේ බෞද්ධ සංගම් නැහැනේ. ඉතින් මොකද කරන්නේ? (නි)
ඉතාලියේම තියාගන්න එයාව. නම වෙනස් කරන්න තියෙන්නේ "ඔබ නැතිව කොටිත් එක්ක" කියලා. (නි)
කලාකරුවාට ජාතියක් ,ආගමක්, රටක් නැත. ඔහු නිදහස් මිනිසෙකි.ඔබට හද වතින්ම සුබ පතමි.මෙම චිත්‍රපටයේ කිසිම වරදක් තිබුනේ නැත.තවම යුද මානසිකත්වයකින් සිටින පුද්ගලයන්ට මෙය දරාගත නොහැක. (නි)
පිටිගලව සුදුවෑන් එකකින් උස්සලලු. අර දිසානායක කියන්නෙ පිස්සන් කොටුවෙන් පැන්න කෙනෙක්ද? (නි)
කෝ අනේ මිලානෝ පිටිගල? එයත් අර කියපු පාතාලයින්ට කොටුවෙලද? පවු අහිංසක දරු පවුල් කාරයා.. (නි)
චිත්‍රපටියට සම්මාන ලැබුන නොවෙයි. සම්මානෙට චිත්‍රපටිය හැදුවා. ඉල්ලන දෙයට හරියන්න හදපුවම සම්මාන දීල ටික කලකින් බටහිර පදිංචියට පවුලටම වීසත් දෙනවා. ඩොලරුත් දෙනවා. එයාල දමන්නේ එක කොන්දේසියි. ලංකාවට,සිංහලයට වැටෙන්න දීපන්. අපි අනිත් සියල්ල බලාගන්නම්.(නදී)
ගොඩක් අයගේ බලාපොරොත්තුව සම්මාන මිසක් රට ගැන ආදරයක්, කැක්කුමක් එයාලට නැහැ. (නි)
මේකට සම්මානය දුන්නේ ලංකාවේ හමුදාවට අපහාස කරපු නිසාද? නැතිනම් චිත්‍රපටයේ සිනමාත්මක අගය නිසාද? මගේ අදහස අනුව පිට රට වලින් ලංකාවේ හමුදාවට නෙමෙයි අපහාසය එන්නේ නිවැරදි සාදාරන පාලනයක් කරන්න බැරි ආණ්ඩුවටයි. (නි)
සම්මාන සදහා රට ජාතියත් පාව දෙනවනෙ?(නදී)
සන්තෝසයි
"රට දැය විකිණීම තම මව විකිණීම හා සමානයි නොවේද?" (නි)
71,88,89,චෙම්මිනි,සුරියකන්ද,එළියකන්ද,බටලන්ද,දැන් මාතලේ.(නදී)
රවී ජෝන්,සාගරිකා ගෝමස්,රාජිනි තිරාණගම,ප්‍රේමවතී මනම්පේරි, ත්‍රිම විතාන.(නදී)
දිසානායක, මොකක්ද කතෝලික සභාව ඔබට කළ ද්‍රෝභිකම? (නි)
දිසානායක, ඔබේ විවේචනය තුලට කාව ඇදගත්තත් කතෝලික ආගම විවේචනයට ඔබට කිසිසේත් හිමිකමක් නොමැත. කට තියෙන පලියට හිතේ තියන වෛරය ආගමක් පිටින් යවන්න තරම් ඔහේ පහත්ද? (නි)
ඔක්කොටම කලින් චිත්‍රපටිය බලලා ඉන්න ඕනෑ (නි)
උතුරේ සාන්තුවරු වගේ හිටියා කියලා අපි කොහොමද හරියටම කියන්නේ? (නි)
ක්‍රිස්තියානි සංගමයකින් දෙන සම්මානේ එපා නම් එපා කියන්න තිබුනා.බෞද්ධයන්ට එහෙම සම්මාන දෙන්නවත් සංගමයක් නැහැනේ. බැරිද වෙන බෞද්ධ රටවල් එක්ක එකතු වෙලා සංගම් හදා ගන්න? කොහෙද එතනත් හීනයාන මහායාන බේදේ ඇති. (නි)
දිසානායක කියන්නේ ආගම්වාදියෙක්, ජාතිවාදියෙක්,පුරාජේරුකරුවෙක්,කුහකකම හිතින් පුරවාගෙන සිටින මන්දබුද්ධිකයෙක්. (නි)
හමුදාවෙ සියල්ලම සෝවාන් වෙලා නැහැනේ. ඉතින් අපේ හමුදාව 100% ක් සුද්දයි කියනවට වඩා, හමුදාව හරියටම හමුදා නීතිය ක්‍රියාත්මක කරනවා පෙන්නුවහම ඇති. හොද ෆිල්ම් එකෙන් ඒක හොදටම පෙන්නනවා (නි)
හමුදාව උතුරේ කොහොම හිටියද කියලා අපි දන්නේ නැහැ.හොදම කියලා චිත්‍රපටි හදන එක කලාව නෙමෙයිනේ. (නි)
මේ වගේ ඒවාට කොහොමත් සම්මාන දෙනවා පිට රට අය. (නි)
මට දැන් වට කරලා ගහයි. මේ ලැයිස්තුව කියවන්න. චෙම්මිනි,එලිය කන්ද,සුරියකන්ද,බටලන්ද,මාතලේ,රාජිනි තිරාණගම,ප්‍රේමවතී මනම්පේරි,ත්‍රිමා විතාන, රවී ජෝන්.... ප්‍රා,කළු බළල්ලු,කොළ කොටි... මේවා කාගේද...(නදී)
ගොටුකොල රතු ලුණු මිරිකලා බිව්වා නම් හරි. කිබුහුම් එහෙමත් යනවද අපි මේ ලියන ඒවා කියවනකොට. (නි)
ඔය පුද්ගලයා හැමදාම ෆිල්ම් හැදුවේ අපේ රටේ නම විකුණලා තමයි. තමන්ගේ අම්මා විකුණලා ජීවත් වෙන එකෙයි මෙකෙයි වැඩි වෙනසක් නැහැ මහත්තයෝ.(නදී)
ආගම්වාදියෝ තමන් එහෙම නෙවේයි වගේ කරන ප්‍රකාශනත් තද ආගම්වාදීයි.(නදී)
" එහෙත් ඔබ ගැරහුවේ රට බේරලා දුන්න රණවිරුවන්ටයි ඔබේම දරුවාට මුනුපුරට අහිමි වෙන්න ගිය රට බේරලා දුන්නු වීරයන්ටයි." විරාජ් කාලිංග, ප්‍රසන්නට දරුවෝ නැහැ. ඉතිං, ඔහුට ඔබේ සටහන අදාළ නැහැ. (නි)
සුබ පැතුම්! අපි දන්නවනේ හමුදාවේ වැඩ.... (නි)
සන්තෝසයි
කිසිම සැකයක් නැහැ, මේකෙත් කොහේ හරි වීරෝදාර රණවිරුවන්ට පහර ගසා ඇති. මේ ගොල්ල කොටින්ට වඩා බිහිසුණු අය.(ස)
අජිත් කරුණාරත්න, මේ විදියේ පුද්ගලයන් වෙනුවෙන් අදහස් දක්වන එකත් බාල වැඩක්. (නි)
රොෂාන්ලා, පිටිගලලා කෙලින් කතා කරන හොඳ මහත්වරු. අද කාලේ ඔය පාතාලයිනුත් කරන්නේ එවැනි අයගේ කටවල් වහලදාන එකනේ. උන්ට ලංකාවද? ඉතාලියද කියලා වගක් නැහැ. තිරිසන්නු තිරිසන්නුමයි. (නි)
ඔහු සම්මානය රැගෙන කටුනායකින් ලංකාවට ගොඩ බහින දවසට අපේ ක්‍රිකට් කණ්ඩායම, සුසන්තිකා පිලිගන්තා වගේ සියලුදෙනා පෙළගැසී හොදින් පිළිගන්නට කියල මම යෝජනකරනවා.(ස)