IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පාර්ලිමේන්තුවේ පීසීආර් පරීක්ෂණ 400ක්


(බන්දුල ඉලේපෙරුම)

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඇතුළු මන්ත්‍රීවරුන් ද පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ද ඇතුළුව 400කට අධික පිරිසක් සඳහා පීසීආර් පරීක්ෂණ අද(13) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සිදුකෙරිණි.

ලබන සිකුරාදා (15) ද තවත් පිරිසකට පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පීසීආර් පරීක්ෂණ පැවැත්වීමට නියමිතය.

මේ අතර අද පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම ලබන 18වැනි සඳුදාට කල්තැබීමට කථානායකවරයා තීන්දු කර ඇත.



අදහස් (6)

පාර්ලිමේන්තුවේ පීසීආර් පරීක්ෂණ 400ක්

Prabha Wednesday, 13 January 2021 11:09 AM

ඇයි මේ කලබල? ඔය ඔක්කොම ධම්මික පැණිය බීලා නේද ඉන්නේ?

:       0       25

ජ්නක Wednesday, 13 January 2021 12:18 PM

එයාලගෙනුත් සල්ලි ගන්නවද?

:       0       16

almedaThursday, 14 January 2021 06:31 AM

පිස්සුද සල්ලි ගන්නේ එයාලව ජීවත් කරවන අපෙන් එයාලට ෆ්‍රී... පිටරට ඉඳන් දහදුක් විඳලා සල්ලි හොයලා එයලාව ජීවත් කරවලා එන අපි ගෙවන්නම ඕනේ... අමුතු ඇටේනේ ඉන්දියන් සාගරේ...

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 13 January 2021 12:56 PM

බැසිල්තුමා කිව්වා වාගේ පාර්ලිමේන්තු පොකුර නියැදියකට ගෙන අත්හදා බැලීමක් කරන්න දැන්මම... පීසීආර් නොකර...

:       0       17

Anura Wednesday, 13 January 2021 06:33 PM

කාලකණ්ණි.., මේ අය රජවෙන්න බලනවා මිසක්, මිනිස්සු ගැන මේ අය හිතන්නේ නෑ. හෙණ තමයි ගහන්න ඕනේ...

:       0       2

chandima Thursday, 14 January 2021 12:41 AM

හරකුන්ටයි, මිනිස්සුන්ටයි කරන්නේ එකම පරීක්ෂන නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 11 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site