ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සහ පාසල් ක‍්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරන ‘පී‍්‍රමා කුසලාන’ වයස 15 න් පහළ අන්තර් පළාත් ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය වර්ෂාව හේතුවෙන් මේ මස 29 වැනිදා දක්වා කල්දැමූ බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් තනය නිවේදනය කරයි. තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ඌව පිල සහ බස්නාහිර දකුණ පිල අතර ද, දෙවැනි අවසන් පූර්ව තරගය දකුණ පිල සහ බස්නාහිර උතුර පිල අතර ද මේ මස 23 වැනිදා පැවැත්වීමට නියමිතය.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd