පැමිණිලි විභාගයක් සම්බන්ධයෙන් නිසි ලෙස කටයුතු නොකළැයි දෙහිවල පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරු තිදෙනෙකුගේ හා පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කළ බව පොලීසිය කියයි. ක්‍රේඩිට් කාඩ් වංචාවක් ගැන පැමිණිල්ලක් විභාග කරද්දී උසස් පොලිස් නිලධරයකුගේ ඥාතියකු බව කියන පුද්ගලයකුගේ ජංගම දුරකතනයේ විස්තර ලබා ගත්තැයි කියන සිද්ධියක් වැඩතහනමට හේතුවීයැයි පොලිස් ආරංචි කියයි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය සාධාරනව ක්‍රියාත්මකවන ලෝකයේ එකම රට අපේ රටයි. (ස)
ඔන්න ඕක තමයි ලංකාවේ නීතිය (ස)
මේ වගේ නීතිය ක්‍රියාත්මක වෙන රටක ජීවත් වෙන්න කීයෙක් කී දෙනාටද ලැබෙන්නේ..?(නු)
පොලිසියට නම් දඩුවම්..!(නු)
පොලිසිය තුලහොද නීතිගරුක මහත්තුරු ඉන්නවා.. ගැටලුව තියෙන්නෙ එක එක බලපෑම් නිසා තමයි අපි කවුරුත් නොමැරි රැකියාව කරගෙන යන්න කැමතියි.!(නු)
එහෙව් එකේ මහජනතාව වන අපට කාගේ හව්හරනක්ද? පෙර කරුමයකට මෙහෙමත් රටක අප ඉපදී ඇත. (නි)
නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෑ ඔහොම තමයි. ජයවේවා! (නි)
මේ වගේ වැඩ නිසා තමයි ජනතාව නීතිය අතට ගන්නේ..!(නු)
අසාධාරණයක් උනා නම් පොලිසියට ගිහිල්ලා වැඩක් තියෙනවාද ඉතිං..!(නු)
ඔය තමයි පොලිසියේ ආශ්චර්යය..!(නු)
නීතිය, නීතිය... (නි)
ගොඩාක් හොදයි (දී)
අයියෝ සල්ලි
තමන්ගේ රාජකාරිය හරියට කරන්න (දී)