වව්නියාව ප්‍රාදේශිය ලේකම් එන් සිවබාලසුන්ද්‍රම් මහතාට රාජ්‍ය නොවන සංවිධානයක පුද්ගලයකු පහර දුන්නැයි විරොධතාවය පළකරමින් එහි සේවකයෝ අද කෑම පැයේදි අද උද්ඝෝෂණයක් කළහ. මහරදුන් බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගත් බව වව්නියාව පොලිසිය කියයි
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩි පොඩි වලි යනවා ඕවා ඔච්චර ගණන් ගන්න හොඳ නෑ - හැබැයි උද්ඝෝෂණය කෑම පැයේ තිබුණ එක නම් බොරු - එහෙම උනා නම් කට්ටිය කෑම කාලා නෑ.(ස)
සාධාරනයිනේ
ඉදිරියට මොන මොන දේවල් වෙයිද? (අ)