දංකොටුවේ පාරක ආරවුලක් සම්බන්ධයෙන් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාපති සුසන්ත පෙරේරා මහතා ඉදිරියේ පැවති සාකච්ඡාවකදී වෙන්නප්පු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු පැමිණිලිකාර පාර්ලිමේන්තු භාෂා පරිවර්තකවරයකුට පහර දී ඇතැයි මාරාවිල පොලීසිය කියයි. භාෂා පරිවර්තක මාරාවිල රෝහලට ඇතුළු කරනු ලැබීය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලි
එතුමාගේ භාෂා විලාශය කොහොමට ඇද්ද? (නි)
මෝඩ ජනතා පලකයෝ (ස)
දැන් ඉන්න හුගක් දේශපාලඥයින්ට පිස්සු වගෙයි. (නි)
අසරණයින්ට තමයි ඉතින් සද්දේ (දී)
ප්‍රා. මන්ත්‍රිලාට මොකද වෙලා තියෙන්නේ මේ දවස් වල (දී)