කොටි මිසයිලයකින් බිම හෙලූ ලයන් එයාර් ගුවන් යානයේ ගමන් කළ 55 දෙනාගෙන් 31 දෙනකුගේ සිරුරු කොටස් සොයාගත් බව පොලීසිය කියයි. පුනරීන් වැල්ලේ වසර 14 ට කලින් සිදුවූ මේ ප්‍රහාරයේදී මියගිය අය මිහිදන් කළ ස්ථාන සොයා මුලින්ම වළවල් තුනක් හෑරූ නමුත් ඒවායින් සිරුරු සොයාගත නොහැකි විය. වළවල් හෑරීමට බැකෝ යොදා ගැණිනි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොටින්ට සුදු හූණු ගාන අය නිරුවත් බව ලෝකයට පෙන්වන්න මෙය ප්‍රසිද්ධ කරන්න. (නි)
ඇටකටු ටික පාර්සල් කරලා ජිනීවා යවන්න විදියක් නැද්ද? (ත)
කොහොමද හරියටම කියන්නේ සිරුරු එයාලගේ කියලා? (ත)
කොටින්ට කඩේ යන කට්ටිය මේවට මොකද කියන්නේ? (ත)
ත්‍රස්තවාදය රටෙන් තුරන් කරපු එක ගැන අපි ආඩම්බර වෙමු. (ත)
මාතලේ ඇටකටු වලට මොකද වුණේ? (නි)
මේවා ලෝකෙම දන ගන්න ඕනේ (දී)
මානව හිමිකම් කට්ටිය නිදිද (දී)
හොයලා.......... හොයලා
ලක්ෂිත, මොනවද මේ කතා? (නි)
එල්.ටී.ටී.ඊ. කියන්නේ යුද්ධයක් කරපු හමුදාවක් නෙමෙයි. (නි)
මාතලේ කටු වලින් සුප් හදන් බොන්න (ස)
යුධකාලේ අමිහිරි මතක (දී)
මතක් වෙනකොටත් කේන්ති මටනම් (දී)
ඔක්කොම මගින් කියාද (දී)