යාපනයේ පූනරීන් හි කැනීම් දින තුනකට පසු අද අත් හිටැවිණි. යුද සමයේ ලයන් එයාර් යානයකින් උතුරට ගිය 55 දෙනකුගේ ඇට කටු සෙයා වැල්ලේ කැනීම් කළත් සිරුරු සොයා ගත නොහැකි විය. අද එහි ගිය කොළඹ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා අධි තාක්ෂණ උපකරණ මගින් මීළඟ පරීක්ෂණ අරඹන තුරු කැනීම් නතර කළ බවයි. කොටි සංවිධානයේ මිසයිලකින් යානය කඩා වැටිණි.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හොදයි
ඕක හරියන්නේ නැහැ කියලයි මට නම් හිතෙන්නේ. (නි)
අයියෝ සල්ලි
කවදා වෙනකල් මේවා නවතීවිද? (නි)
නතර කරපු එක හොදයි. (නි)
හෝ හෝ... ඒකත් එහෙමද? (නි)
ඉන්දික, කාටද පිස්සු? මොකක්ද එතන තියෙන පිස්සු කතාව? මේ මිනීවළ හාරන්න ගත්තේ ඇයි කියලා ඔයාට තේරෙන්නේ නැත්තේ පිස්සුව වැඩි නිසාද? (නි)
හරියට හොයන්නේ බලන්නේ නැතුව වැඩ කිරීමෙන් ලෝකයම අපිට හිනාවෙන බව සිතට ගත්තොත් හොදයි. (නි)
ඉන්ද්‍රජිත්, පිස්සු කතා කියන්න එපා. (නි)
අපේ රටේ දැන් ගොඩක් තියෙන්නේ ඇවිදින ඇටසැකිලි. (නි)
අපේ අයට කොහොමත් දවසින් දෙකෙන් හැමදේම අමතක වෙනවනේ (නි)
අපරාධ සල්ලි (දී)
පටන් ගත්තේ මොකටද (දී)
හරිම කණගාටුදායක සිද්ධියක්. (නි)
දැන් ඉතින් ජාතික වැදගත්කමක් ඇති හදිසි ප්‍රමුඛතා කාර්යයක් හැටියට කරගෙන ආපු වැඩේ නවත්වන්න වුණා නම් පොඩ්ඩක් අර මාතලේ මළසිරුරු ටික එතනට ආවේ කොහොමද කියා බලන්න ඔබතුමාලට විවේකයක් ඇති නේද? මොකද ඒ ඇටකටු ටික දැන් ගොඩ අරන් නේ තියෙන්නේ. පුනරින් වල හොයන ඒවා කොතන තියෙනවද දන්නෙවත් නැහැනේ. (නි)
ඇටකටු ගොඩවලුත් බලන්න පුළුවන් ජන්දෙට කලින්. (නි)
සමහර අය මේවාට කැමති නැහැ. (නි)
මාතලේ වල හාරන අය අනිත් පුවත් බලන්නේ නැද්ද?(නු)