‘පන්ජාබ්‘ අන්තර්ජාතික බේස්බෝල් තරගාවලියේ අනුශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා පිල සමත්විය. පාකිස්තානයේදී පැවැති මෙම තරගාවලියේ අවසන් මහ තරගයේදී සත්කාරක පාකිස්තානය විසින් ශූරතාව දිනා ගන්නා ලදී. අවසන් තරගයේදී ලකුණු 12/2 කින් ශ්‍රී ලංකා පිල පරාජය විය.
ශ්‍රී ලංකා පිල තරගාවලියේදී ඇෆ්ගනිස්තානය සහ නේපාලය පරදවා අවසන් තරගයට සුදුසුකම් ලැබීය. අනුශූරතාව හිමිකර ගත් ශ්‍රී ලංකා පිලේ නායකයා ලෙස ශාලිත මධුෂංක පෙරේරා කටයුතු කළේය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd