
(අංජුල මහික වීරරත්න)
කොරෝනා රෝ බිය වසංගතයෙන් පසු ශ්‍රී ලංකාව ඇතුළු සමස්ත ලෝකයම 2023 නව වසර පිළිගැනීම සඳහා මධ්‍යම රාත්‍රියේ විනෝද සැණකෙළි වලට සහභාගී වන අයුරු දැකගත හැකි විය.
මධ්‍යම රාත්‍රිය වන විට කොළඹ නගරය රථ වාහනවලින් පිරී පැවතිණි.
කොළඹ ගාලු මුවදොර පිටිය මෙන්ම නෙළුම් කුළුණ ආශ්‍රිතව අලංකාර මල් වෙඩි මල්වෙඩි සංදර්ශන දැකගත හැකි විය.
උදාවන 2023 වසර කප් සුවහස් පැතුම් ප්‍රාර්ථනා ඉටුවන සිත් සතන් සොම්නසින් පුරවාලන සියලු යස ඉසුරෙන් පිරුණ වර්ණවත් අනාගතයකට මග කියන සුබම සුබ නව වසරක් වේවායි ලංකාදීපයේ නව වසරේ ප්‍රාර්ථනය වේ.
(ශාන්ත රත්නායක)


ළහිරු හර්ෂණ





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"ලබන්නාවූ 2023 වසර ශ්‍රී ලංකික ජනතාවට දුක් කම්කටොලු වලින් තොර ප්‍රීතිමත් නව වසකක්ම වේවා. හොරු තක්කඩින් දුෂිතයන් පිටුදකින වසරක ආරම්බයක් වේවා"
මේ රට පිරිහීමට ලක්කරපු දූෂිතයන්ගේ අවසානය සනිටුහන්වන වසරක් වේවා...!
ඒසේම වේවා. හැබැයි මේ කාලකන්නි දේශපාලකයනුත් තොලොංචිවෙලාම යන්න ඔ්නි.
කොහොමද බංකොළොත් රටේ හාමතේ ඉන්න මිනිස්සු ජොලි කරන හැටි???
ලංකාදීප පත්තරේටත් ජනතා හැගීම් අනුව පුවත් පලකිරීමට හැකියාව ලැබේවා මම එහෙම කියන්න වැඩි ජනතාවක් නොබලන රූපවාහිනී නාලිකාවක පුවත් බලන මට විශේෂ පුවතක් ඊයේ අහන්න ලැබුනා ඒක සියලු විශ්‍රාමිකයින් සදහා ඉතාමත් වැදගත් එකක් ඒක රජයේ හෝ ජනතාව වැඩුපුර බලන පුද්ගලික නාලිකා කිසිවකින් දැක්කෙ නැහැ පුවත්පත් වල වැදගත් පුවතක් ලෙසත් නැහැ 2023 වසරේ ලංකාදීප පත්තරේ මේ දුර්වලතා නැතුව සැමටම වැදගත් කමක් තියෙන පුවත් පලකරන එකක් වේවා