පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල මහතාට අපහාස වන ප‍්‍රවෘත්තියක් ලියුවේයැයි පැවැරුණු නඩුවක තීන්දුවක් අභියෝගයට ලක් කරමින් සුමතිපාල මහතා ගොනුකළ අභියාචනය සලකා බැලූනු අද අධිකරණයට නොපැමිණි පෙඩ්රිකා ජෑන්ස් මහත්මියට අභියාචනාධිකරණ සභාපති එස්. ස්කන්ධරාජා මහතා වරෙන්තු නිකුත් කළේය. තිලංග සමුතිපාල මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා කීවේ අභියාචනාධිකරණය නියෝග කර තිබියදී ඇය පැමිණ නැති නිසා වරෙන්තුවක් නිකුත් කරන ලෙසයි. අභියාචනය ජනවාරි 25 වැනිදා යළි කැඳවීමට අභියාචනාධිකරණ සභාපතිවරයා තීරණය කළේය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිට්ඨ ධම්මවේදනීය කර්ම පල දීලා වගේ (ස)
මිනීමැරුම් නඩුවක චූදිතයෙකුටත් නිකුත් කරන්න බැරිව තිබුණ වරෙන්තුව ඔය පිටවෙලා තියෙන්නේ... මේකෙන්ම පේනවා නේද රටේ නීතිය කාටත් සාධාරණ බව. .(ස)
මම අකමැතිම චරිතයක් තමයි මේ .(ස)
මෙයාව අල්ලන්න හම්බවෙන්නෙ නෑ කොහේ හරි ඒරොප්පෙක කම් සැප විඳිනවා ඇති.(ස)
අයියෝ සල්ලි
ජෑන්ස් නෝනා දැන් ඉන්නෙ ඇමෙරිකවේ. සිතාසි යැව්වට පලක් නෑ!(ස)
වැඩේ හරි
කළ කළ දේ පළ පළ දේ.... (නි)
අයියෝ සල්ලි තමයි
අරයට වුණ දේමයි මෙයාටත් වෙන්න හදන්නේ (ස)
සෑම දෙනාටම සාධාරණයක් වේවා
පල ඇති රුක් වලට ගල් වදී ඇය දක්ශ කෙනෙක් . (ස)
කිසිම වරදක් නැති මනුස්සයෙකුට බොරු චෝදනාවක් කිරීම සම්බන්දයෙන් උපරිම දඩුවම් දෙන්න ඕනි (ස)
අමතකද සුදු කොඩි පුවත? (ස)
නියමයි (ස)
මිනිසුන්ට මඩගහලා චරිත ඝාතනය කරන්න නරකයි. (නි)
සිදු කළ සෑම අකටයුත්තක් සදහාම වන්දි ගෙවන්නත් එපායෑ. ඇයගේ ස්ටාර් එක අනිත් පැත්තටද දන්නෙ නැහැ දැන් කැරකෙන්නේ? (නි)
මේ ඔක්කොම ප්‍රශ්න මෙයා නිසා
ඔයාලා අපිව කනවද? අපි ඔයාලව කනවද? (නි)
පෙඩ්රිකා මොනවා කරනවද මන්දා? (නි)
පෙඩ්රිකා ජෑන්ස් හිතන් ඉන්නවා ඇති එයා තමයි දක්ෂම පුවත්පත් කලාවේදිනිය කියලා.ඒ වුණාට අපිට නම් එහෙම හිතෙන්නෙ නැහැ. (නි)
කොරේ පිටට මරේ කිවුවලු. (නි)
ඡන්දදායකින් මෝඩයින් බව ඔවුහු දනිති. (නි)
මොනවා වෙයිද
කළ කළ දේ ,පල පල දේ... (නි)
හොද වැඩේ. (නි)
කොට්ටෝරුවා කෙසෙල් ගහකට කොටලා වගේ (ස)