හිසකෙස් උපයෝගී කරගනිමින් කාන්තා අත් බෑග් නිපදවා වෙළෙඳපොළට නිකුත් කිරීමට ලන්ඩන් නුවර ජීවත් වන කොරියා ජාතික තේ සෙක් කින් ඉදිරිපත්ව සිටී. සතුන්ගේ හම් හා මිනිස් හිසකෙස් වලින් නිපදවූ මෙම අත්බෑග් සඳහා හොඳ වෙළෙ පොලක් ඇති වෙතියි තේ සෙක් කින් බලාපොරොත්තු වේ.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වවන්නෝ දිනන්නෝය කියනවානේ. දැන් කොන්ඩේ වවන්න. හොද වෙළෙඳපොලක් තියෙයි. (ත)
ළගදීම කොණ්ඩය වවපු කාන්තාවන්ට පාරේ බැහැලා යන්න බැරිවෙන පාටයි. (නි)
මේ බෑග් ලංකාවට හරියන්නෙ නැහැ. මොකද සත්ව හිංසාවෙන් තොර රටක්නේ. (නි)
දැන් ඉතිං කොන්ඩෙත් රත්තරන් වගේම රැකගන්න වෙයි. (නි)
හරිම කැතයි. (නි)
බෑග් එකක් ගනිද්දී අත් මේස් යුගළකුත් ගන්න වෙයි. (නි)
මමත් මගේ කොණ්ඩේ මාසෙකට සැරයක් කපනවා. මටත් දෙන්න පුලුවන් ඕනෑනම්. (නි)
මගේ මහත්තයත් කැමතියි මම කොණ්ඩය කපලා ඉන්නවට. ඉතිං මටත් දෙන්න පුලුවන් කොණ්ඩය ටිකක් බෑග් හදන්න. (නි)
සුජී, කොණ්ඩය වවන්න ඕනෑ අඩුමගාණේ අවුරුදු දෙකක්වත්. එතකොට නම් ඉල්ලුමක් එයි. (නි)