(රෝෂන් තුෂාර) 

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට රුපියල් මිලියන 70 අල්ලසක් පිරිනැමුවේ යැයි කියන ක්‍රිෂ් පුද්ගලික සමාගමේ  අධ්‍යක්ෂකාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාව කියයි.