ශ‍්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ලැබූ නවසීලන්ත නායක රෝස් ටේලර් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ශ‍්‍රී ලංකා කණ්ඩායම: තරංග පරණවිතාන, දිමුත් කරුණාරත්න, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, තිලාන් සමරවීර, ඇන්ජලෝ මැතිව්ස්, ප‍්‍රසන්න ජයවර්ධන, නුවන් කුලසේකර, රංගන හේරත්, සුරාජ් රන්දීව් සහ ශාමින්ද එරංග නවසීලන්ත කණ්ඩායම: මාටින් ගප්ටිල්, බ්‍රෙන්ඩන් මැකලම්, කේන් විලියම්සන්, රෝස් ටේලර්, කෲගර් වෑන් වික්, ජේම්ස් ෆ‍්‍රෑන්ක්ලින්, ඩැනියල් ෆ්ලින්, ජීතන් පතෙල්, ටිම් සවුති, ඩග් බ්‍රේස්වෙල් සහ ටේරන්ට් බෞග්ට්
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම තරගාවලිය ටී20 අවසන් තරගය මෙන් නොවේවා යැයි පතමි. (නි)