(දයාසීලි ලියනගේ)
නාවින්න ආයුර්වේද පර්යේෂණ ආයතනය, කෝවිඩ් රෝගීන්ට ආයුර්වේද ප්‍රතිකාර ලබාදෙන නේවාසික රෝහලක් බවට පත්කිරීමට දේශීය වෛද්‍ය ප්‍රවර්ධන ග්‍රාමීය ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය ඇමැති සිසිර ජයකොඩි මහතා තීරණය කර ඇත.
කොරෝනා රෝගීන් 50කට නවාතැන් පහසුකම් නාවින්න රෝහලේදී ලබාදීමට කටයුතු යොදා ඇති බව අමාත්‍ය සිසිර ජයකොඩි මහතා කීය.
මෙම රෝහල නිරීක්ෂණය කිරීමට ඇමැතිවරයා අද (05) එහි ගියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිසිර ජයකොඩි මහතාගේ නොපසුබට උත්සාහයේ ප්‍රථිපලයක්...!!