ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ කාන්තා සීමිත ඕවර ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට නාවික හමුදාව සහ ගුවන් හමුදාව සුදුසුකම් ලැබීය. අවසන් මහ තරගය මේ මස 10 වැනිදා කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. කොළඹදී අද (07) පැවැති අවසන් පූර්ව තරගවලදී නාවික හමුදා පිල විසින් කඩුලූ 6 කින් කෝල්ට්ස් පිල ද, ගුවන් හමුදා පිල විසින් ලකුණු 132 කින් පාලින්ක් පිල ද පරාජය කරන ලදී - කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේදී කෝල්ට්ස් පිල ඕවර 39.3 කදී සියලූ දෙනා දැවී 60 (ඩිල්ෂා ජීවන්දරගේ 12, රෙනාටා මෝසස් 12, ඉනෝකා රණවීර 11/2, ශෂිකලා සිරිවර්ධන 6/2, සුවිනි ද අල්විස් 11/2, සඳමාලි දොළවත්ත 5/2) නාවික හමුදා පිල ඕවර 22 කදී කඩුලූ 4 ට 61 (සුවිනි ද අල්විස් නොදැවී 21, සඳමාලි දොළවත්ත 14, දුෂාන්ති දේදුණු 19/2) - මුවර්ස් ක‍්‍රීඩාංගණයේදී ගුවන් හමුදා පිල ඕවර 50 යේදී කඩුලූ 3 ට 229 (චමරි අතපත්තු 68, යශෝධා මෙන්ඩිස් 78, චමරි පොල්ගම්පොල නොදැවී 17, ඩිලානි මනෝදර නොදැවී 14) පාලින්ක් පිල ඕවර 49.4 කදී සියලූ දෙනා දැවී 97 (හසිනි පෙරේරා 25, ශාලිකා නිලක්‍ෂනී 24, දර්ශනි ධර්මසිරි 16/2, රංගිකා ප‍්‍රනාන්දු 14/3, ඕෂදී රණසිංහ 11/2)
2025 දෙසැම්බර් මස 04
802
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
589
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
466
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නාවික - ගුවන් හමුදා අවසන් මහ තරගයට