ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ කාන්තා සීමිත ඕවර ක‍්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට නාවික හමුදා, කෝල්ට්ස්, ගුවන් හමුදා සහ පාලින්ක් යන ක‍්‍රීඩා සමාජ සුදුසුකම් ලැබීය. නාවික හමුදා පිල සහ කෝල්ට්ස් පිල අතර තරගය කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේදී ද, ගුවන් හමුදා පිල සහ පාලින්ක් පිල අතර තරගය මුවර්ස් ක‍්‍රීඩාංගණයේදී ද, මේ මස 7 වැනිදා පැවැත්වීමට නියමිතය. අවසන් මහ තරගය මේ මස 10 වැනිදා කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකා නාවික හමුදාවට ජය වේවා! (නි)