බම්මබලපිටිය සමුද්‍රාසන්න මාවතේ කාරයක මරා දැමූ පුද්ගලයා නැව් සමාගමක කළමනාකරුවකු වන නාරාහෙන්පිට, පොල්හේන්ගොඩ එම් ජී විජිත් ද කොස්තා (52) මහතා බව බම්බලපිටිය පොලීසිය කියයි.
ඔහුගේ බිරිය ඇතුළු නෑයෝ සිරුර හඳුනා ගත්හ.
දේශනයක් සඳහා ඔහු උදේ ගෙදරින් පිටත්ව පැමිණි බවත්, පොලීසියෙන් දැනුම්දෙන තුරු මරණය ගැන ආරංචියක් නොලැබුණු බව බිරිය කියා ඇත.
උදේ ආහාරය සදහා ගෙදරයින් ගෙනා බනිස් ගෙඩියද ඔහුගේ කාරයේ තිබිණි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද මිනිස් ජීවිතයක වටිනාකම බිංදුවටම බැහැලා. (නි)
දැන්නම් අපිට ලංකාව එපාවෙලා. (නි)
තිලක්,යන්න ඇමරිකාවට. (නි)
මොනවද මේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ. (නි)
සෑම මිනීමැරුමක් සදහාම රජයේ අවධානය යොමුවිය යුතුයි. (නි)
අපේ සමහර මහත්වරුන්ට නම් වරායකට නැවක් ඇවිත් තියෙනවා පෙන්වපු ගමන "අපේ රට ගැන ආඩම්බරයි.." කියලා කමෙන්ට් දානවා. මෙහෙම අගනුවර මැද මිනිස්සු මරා දමත්දිත් රට ගැන ඔය හැටි ආඩම්බර වෙන්න අනේ අපටත් ක්‍රමයක් කියා දෙනවා නම්... (අ)
"රටේ සේරම අපල දුරුකරලා සාමය උදාකළ මෙවන් යුගයක් මේ කපේ තවත් තිබුනේ නැහැ... " කියලා මේ දවස් ටිකේම රූපවාහිනී වලිනුයි පත්තර පිටු පුරා පළවෙන සුබපැතුම් වලිනුයි එතකොට කියන්නේ බොරුවක්ද හැබෑටම? අපට මේ සිද්ද වෙන දේවලුයි, කියන කියමන් වලයි අගක් මුලක් තේරෙන්නේ නැති හන්දයි අහන්නේ... (නි)
අපි කොහොමද මෙහෙම මිණිමරණ රටකට නිවාඩුවක් ගත කරන්න එන්නේ (ස)
නීතියේ ආධිපත්‍යය විනාශ වීමේ ලක්ෂණ තමයි ඔය පෙන්නුම් කරන්නේ. (නි)
රටට මොනවා වෙනවද කියලා හිතාගන්න බෑ (ස)
රටට මොකද මේ වෙන්නේ? (නි)
පුදුමයි. එච්චර සෙනග ඉන්න තැනක මෙහෙම දෙයක් වෙන එක. (නි)
තහනම් පුවක් ගෙන්නපු අයගේ වැඩක් වත්ත?
කනගාටුයි
දෙමළ හෝ මුස්ලිම් කෙනෙක් නම් බලන්න තිබුණා මෙතන තියෙන අදහස් ටිකේ තරම. (නි)
ත්‍රස්තවාදීන්වත් මෙහෙම මිනීමැරුවේ නැහැනේ. (නි)
නීතිය වල්වැදුණු විට මිනිස් ජීවිතයට වටිනාකමක් නැහැ. (නි)
හරියට මෙක්සිකෝ වගේ. ඔහොම යන්. (නි)
හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට. (නි)
අයියෝ සල්ලි
කොහොමද එහෙම උනේ
නිතිය අවනීතිය වෙලා
අපි මේ කොහේද යන්නේ මිනිසුනේ? (නි)
බලන බලන තැන මිනීමැරුම්. මොකද මිනිසුනේ වෙලා තියෙන්නේ? (නි)
මොනවද මේ වෙන්නේ? නැවතත් භිෂණයක්ද? (නි)